වර්තමානයේ දිවයිනේ ඇතිවී තිබෙන කොරෝ නා වසංගත තත්ත්වය සලකා බැලිය යුතු ලෙස ඉහළ යෑමක් දකින්නට ලැබේ. රජය සහ සියලු ම ඊට අදාළ ක්ෂේත්රවල ක්‍රියාකාරීන්ගේ එකතුවෙන් A-PLAN සාර්ථකව ක්‍රියාත්මක වීමෙන් යම්කිසි මර්දනයකට සාර්ථකව මුහුණ දුන් නමුත් දෙවන වටයේ එල්ල වූ ප්‍රහාරයෙන් පෙර කටයුතු කළ සැලසුම් වලට විකල්ප සෙවිය යුතු වනු ඇත්තේ සැලකිය යුතු මට්ටමකින් දැන් කොරෝනා වසංගතය ඔඩුදුවා ඇත්තේ නම් ය.
යම් තැනක සිදු වන අහඹු ව්‍යාකූලතාවයක් නිසා සම්පූර්ණ කොරෝනා වසංගතයට එරෙහි ජාලය බිද වැටීමකට ලක් නොවිය යුතු දෙවන සැලැස්මක් වහා වහා ක්‍රියාත්මක කළ යුතුය.
යම් තැනක සිදු වන අහඹු ව්‍යාකූලතාවයක් නිසා සම්පූර්ණ කොරෝනා වසංගතයට එරෙහි ජාලය බිද වැටීමකට ලක් නොවිය යුතු දෙවන සැලැස්මක් වහා වහා ක්‍රියාත්මක කළ යුතුය.