B310s - 925 Dialog router unlock

raman2

Well-known member
  • Feb 16, 2009
    9,730
    11,744
    113
    Karala na, but youtube eke ona tharam video thiyanawa karaganna..
    Naththan oka 500 wage dunnama karala dena ekekta deepan..
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    Karala na, but youtube eke ona tharam video thiyanawa karaganna..
    Naththan oka 500 wage dunnama karala dena ekekta deepan..
    ඒවා වල කමෙන්ට් වල කරගන්න බැරි උනා කියලා තියෙන්නෙ බන්. මම අහපු තැන් වලින් බෑ කියලා කියුවෙ.

    unlock කරලා වැඩක් නෑනේ
    ඒ මොකෝ?
    ------ Post added on Oct 16, 2025 at 11:38 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,730
    11,744
    113
    ඒවා වල කමෙන්ට් වල කරගන්න බැරි උනා කියලා තියෙන්නෙ බන්. මම අහපු තැන් වලින් බෑ කියලා කියුවෙ.
    oke unlock karapu ekakuth Rs 2000 ta ganna puluwna..
    SLT or dialog home broad band walata nam awlak naha, mobile sim nam wada karanne naha oke..
     
    SudaW

    Active member
  • May 1, 2025
    333
    249
    43
    ඕක unlock කරත් router sim විතරයි නේද දාන්න පුළුවන්
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    Home BB only

    Oka unlock karata slt or dialog hbb sim witharai use karanna puluwan.

    oke unlock karapu ekakuth Rs 2000 ta ganna puluwna..
    SLT or dialog home broad band walata nam awlak naha, mobile sim nam wada karanne naha oke..

    ඕක unlock කරත් router sim විතරයි නේද දාන්න පුළුවන්

    925 එක router sim විතරයි. TDD
    :(:(:( :(