babata namak

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    budu ammo...... :shocked:
    ඇත්තනේ බන්. මගේ යාලුවෙක් ඉන්නවා පොර උගේ නමට කැමති නැහැ. නම වෙනස් කරන්න කිව්වම ඒ කරන්නෙත් නැහැ. අම්මලට බැන බැන ඉන්නවා.

    උණුසුම් සුබපැතුම් machan :love:

    බබාලට නම් අහන්න ගිය ගොඩක් අය මචං ආපහු නොඑන්නම එලකිරියෙනුත් ගියා.
    හොඳටම හිතත් රිදව ගත්තා,
    මේකේ උන් දාන පොස්ට් දැකල.

    ඒ නිසා කාගෙවත් නං වැඩක් නැහැ.
    ඔයානේ තාත්තා. ඔයාම නමක් කල්පනා කරලා දාන්න... :)
    නිකන් හොඳ දවස සවුත්තු කර ගන්න එපා මේකේ උන්ගෙන් නං අහලා. :)

    ටැග් ලයින් එක පේනවා නේ? ;)

    ඔය වගේ පොඩි දේවල් වලට එලකිරියෙන් යන එවුන් නොයෙනනම යන එක තමා හොඳ. කොහොමත් ලාමක උන්ට ඉන්ටර්නෙට් ගැලපෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේ හැම තනමකම ඔහොමයි සමාජයේ හැම ජාතියේ මිනිහම වගේ ඉන්නව දැන් ඉන්ටර්නෙට් වල. එයාලට හරියන්නේ ඔය ලාමක සෙට් එක ගැලපෙන අය විතරක් ඉන්න ෆේස්බුක් වගේ එකක්. එකේ හිටියත් ගෘප් වලට බැස්සොත් ඉතින් ෆේස්බුක් එකත් ඇත ඇරිලා යන්න හිතෙන්න ඉඩ තියෙනව. ඉන්ටර්නෙට් විතරක් නෙමෙයි කොහේ හිටියත් මෙයාලගේ හිත හරියට රිදෙනවා පොද්ද ඇත්තන්. මල් වගේ පුංචි ළමයි ඉතිං
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    mata subapathapu hama kenektama sthuthi...
    a wagema dunnu nam walin godak lassana ewa thiyanawa, a seratama thankz..
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    Thota pissuda huththo methana nam ahanne,,,,
    Yako pol buruwo ......... owa methana danne epa.... ponnayo...........

    Onema num dapan Dayawathi kiayala
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය වගේ පොඩි දේවල් වලට එලකිරියෙන් යන එවුන් නොයෙනනම යන එක තමා හොඳ. කොහොමත් ලාමක උන්ට ඉන්ටර්නෙට් ගැලපෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේ හැම තනමකම ඔහොමයි සමාජයේ හැම ජාතියේ මිනිහම වගේ ඉන්නව දැන් ඉන්ටර්නෙට් වල. එයාලට හරියන්නේ ඔය ලාමක සෙට් එක ගැලපෙන අය විතරක් ඉන්න ෆේස්බුක් වගේ එකක්. එකේ හිටියත් ගෘප් වලට බැස්සොත් ඉතින් ෆේස්බුක් එකත් ඇත ඇරිලා යන්න හිතෙන්න ඉඩ තියෙනව. ඉන්ටර්නෙට් විතරක් නෙමෙයි කොහේ හිටියත් මෙයාලගේ හිත හරියට රිදෙනවා පොද්ද ඇත්තන්. මල් වගේ පුංචි ළමයි ඉතිං

    මෙහෙමයි, උඹ කියන විදිහට මිනිස්සු මොනවා කිවුවත් ගණන් ගන්නේ නැතිව ඉන්න ඕන ඉන්ටනෙට් එකේ පබ්ලික් ඉන්නවා නං. ඒක ඇත්ත. :yes:
    නැතුව ඉන්න බෑ. :yes: :D
    හැබැයි විවිධ මිනිස්සු විවිධ කරුණු වලට සංවේදී.
    එහෙම තැන වලදී සමහරු අවුල් ගහනවා.
    ඔය බබෙක් හම්බෙනවා වගේ දේවල් විශේෂයෙන්...
    සමහර වෙලාවට අනිත් කිසි දෙකට කිසි කෙස් එකක් නැතිව ඉන්න ය ඔය වගේ දේවල් වලට සංවේදී වෙනවා.
    ඕක දැන් සැහෙන්න වතාවක් උනා නේ!
    එකයි මන් ඕක කලින්ම දැම්මේ! :D :D
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මෙහෙමයි, උඹ කියන විදිහට මිනිස්සු මොනවා කිවුවත් ගණන් ගන්නේ නැතිව ඉන්න ඕන ඉන්ටනෙට් එකේ පබ්ලික් ඉන්නවා නං. ඒක ඇත්ත. :yes:
    නැතුව ඉන්න බෑ. :yes: :D
    හැබැයි විවිධ මිනිස්සු විවිධ කරුණු වලට සංවේදී.
    එහෙම තැන වලදී සමහරු අවුල් ගහනවා.
    ඔය බබෙක් හම්බෙනවා වගේ දේවල් විශේෂයෙන්...
    සමහර වෙලාවට අනිත් කිසි දෙකට කිසි කෙස් එකක් නැතිව ඉන්න ය ඔය වගේ දේවල් වලට සංවේදී වෙනවා.
    ඕක දැන් සැහෙන්න වතාවක් උනා නේ!
    එකයි මන් ඕක කලින්ම දැම්මේ! :D :D

    owa ganan gaththanam me wenakan elakiriye api ideeda ban..
    kohoma unath sahena set ekak mata help karanawa karalath thiyanawa anna unta thankz,,
    oya kagahana untath monahari kianna epai ban.unuth me wage ewala inna one..
    untath thankzz