Babata namak

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    අලුතෙන් WiFi රවුටර් එකක් ගත්තා.
    ගණ පිහිටුවලා නමක් දාන්න හිතන් ඉන්නේ. රවුටර් එක ගත්ත වෙලාව එක්ක සසදලා මේකෙ නෙට්වර්ක් එකේ SSID නමට දාන්න සු .. මු.. කු... දු.. නු... අකුරුවලින් පටන්ගන්න නමක් කියන්න පුලුවන්ද

    :rolleyes:
     
    • Like
    Reactions: Rockstar Athelete

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහා ගෙදර නංගි ලග නම් තියෙන්නේ SLT බබෙක්, එත් එයා දාල නම් තියෙනෙන් ඩයලොග් 4ජි කියල. මට සමහර වෙලාවකට හිතෙනවා අවජාතක දරුවෙක්ද කියලවත් :yes: ඉස්සරහ ගෙදර මල්ලි නම් වැඩ කාරයා එයා ගෙනාපු දවසේ ඉදන් බබාට කියන්නේ Ping the North කියල . මට හිතෙන්නේ එයාට නගින්නේ උතුර අල්ලලා වගේ.

    අපේ වත්ත පහල සුමන අක්කගේ පොඩි කොල්ලත් ලදී ඉන්ටනෙට් ගත්තා නොවැ , එයා නම් හරි වෙනස් විදිහට හිතන කෙනෙක්. අලුතින් තාල තියන්න දස්සයා. මට මතකයි ස්කොලේ යනකාලේ උනත් සින්ධුවක්මයි කටේ තිබ්බේ. ඉතින් එයා තාලේ අල්ලලා දාල තියෙන්නේ Guns with Nuns කියල. කොච්චර ගැලපෙන විදිඅහට අකුරු බැදලද කියල තේරෙන්නේ එක දකිනකොට තමයි.


    එකට අපේ පුංචි අම්මගේ පුතා. කම්පෂ් ගියේ sinhala සහිත්ට්‍ය කොරල නොවැ උ මොකක් කිව්වත් කියන්නේ ෆුල් සිංහලෙන්. එක හින්දමද කොහෙද ඌ නම දාල තියෙන්නෙත් සිංහලෙන්. උගේ නම නිකන් හදට සපත්තු දාගෙන ගියාවාගේ කැපිලම පේනවා. මොකද අතීත බබ්බු ඔක්කොම කඩ්ඩෙන් නම කොටනකොට මුගේ බබා සිංහලෙන් වනලා තියෙන්නේ.