Baby care helmet එකක් ගන්න තැනක් කියන්නකො මචංලා.... මට මෙන්න මේ වගේ baby care හෙල්මට් එකක් ගන්න තැනක් කියන්නකො.. අලි එකේ තියෙනවා. එන්නකල් යනවනේ.ලංකාවේ උඹල ගත්ත තැනක් එහෙම තියෙනවා නම් හොඳ කියපන්කො... ලොකු උදව්වක්.