Baby care helmet එකක් ගන්න තැනක් කියන්නකො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Baby care helmet එකක් ගන්න තැනක් කියන්නකො


    මචංලා.... මට මෙන්න මේ වගේ baby care හෙල්මට් එකක් ගන්න තැනක් කියන්නකො.. අලි එකේ තියෙනවා. එන්නකල් යනවනේ.ලංකාවේ උඹල ගත්ත තැනක් එහෙම තියෙනවා නම් හොඳ කියපන්කො... ලොකු උදව්වක්.


    baby-soft-healmet-1_800x.jpg