Baby delivery prices (Normal / L.S.C.S) in Private Hospitals???

LokuKolla

Active member
  • Jun 4, 2020
    44
    97
    33
    දැන් රෙට්ස් යන්නෙ කොහොමද? Ninewells, Nawaloka, Lanka Hospitals, etc
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    සිසේරියන් එකට ගම්පහ සෙත්මා හොස්පිට්ල් එකේ දෙකයි තිස්හතක් විතර ගියේ.
    2021 අප්‍රෙල් මාසේ
     
    Attachments

    • rsz_1img_20210609_151201.jpg
      rsz_1img_20210609_151201.jpg
      142.4 KB · Views: 206

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් රෙට්ස් යන්නෙ කොහොමද? Ninewells, Nawaloka, Lanka Hospitals, etc
    මේ මාසෙ මුල දෙවෙනි බබා හම්බුනේ Dr. Nishendra Karunarathne, Lanka Hospitals
    දෙකයි තිස්තුනයි ගියෙ. :yes: දවස් දෙකයි. LSCS.
    පලවෙනි බබා 2020 මුල හම්බුනෙ. Dr. Nishendra Karunarathne, Lanka Hospitals
    දෙකයි තිස් අටක් ගියා. දවස් තුනක් හිටිය. LSCS
    Ninewells තුනයි ගානක් යනව කිව්ව Dr. Ajith Rajapaksha. වයිෆ්ගෙ යාලුවෙක්ට හම්බවෙන්න තියෙනව Next Week. LSCS
     
    • Like
    Reactions: LokuKolla

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    bump

    මේ මාසෙ මුල දෙවෙනි බබා හම්බුනේ Dr. Nishendra Karunarathne, Lanka Hospitals
    දෙකයි තිස්තුනයි ගියෙ. :yes: දවස් දෙකයි. LSCS.
    පලවෙනි බබා 2020 මුල හම්බුනෙ. Dr. Nishendra Karunarathne, Lanka Hospitals
    දෙකයි තිස් අටක් ගියා. දවස් තුනක් හිටිය. LSCS
    Ninewells තුනයි ගානක් යනව කිව්ව Dr. Ajith Rajapaksha. වයිෆ්ගෙ යාලුවෙක්ට හම්බවෙන්න තියෙනව Next Week. LSCS
    delivery eka wenakan dr charges kohomada brother?hama masema yanna oneda?
    ------ Post added on Jun 24, 2021 at 9:14 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මේ මාසෙ මුල දෙවෙනි බබා හම්බුනේ Dr. Nishendra Karunarathne, Lanka Hospitals
    දෙකයි තිස්තුනයි ගියෙ. :yes: දවස් දෙකයි. LSCS.
    පලවෙනි බබා 2020 මුල හම්බුනෙ. Dr. Nishendra Karunarathne, Lanka Hospitals
    දෙකයි තිස් අටක් ගියා. දවස් තුනක් හිටිය. LSCS
    Ninewells තුනයි ගානක් යනව කිව්ව Dr. Ajith Rajapaksha. වයිෆ්ගෙ යාලුවෙක්ට හම්බවෙන්න තියෙනව Next Week. LSCS
    ඔය ගණන් තමා මටත් ගියේ
    ඩොක්ට නිශේන්ද්‍ර තමා බුවා එල ඩොකා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    lanka hos

    Lanka hospital eke operation eka karana kota husband ta laga inna denawada?
    yes. deliver karanakota record karagannath denawa one nam

    bump

    delivery eka wenakan dr charges kohomada brother?hama masema yanna oneda?
    ------ Post added on Jun 24, 2021 at 9:14 PM
    ado dakke na man dan dakke. one nan file eke thiyenawa wife gawa anidda dihata final bills up karala dannan. kalin nam ithin chanelling fee tika witarai. scan keepayak thiyenawa ewata tikak yanawa. balala kiyanna puluwan hariyata indetail e dawas wala ganan tika one nam. complications nattan masa eka hamarakata eka parak wage tama enna kiyanne.
    ------ Post added on Aug 4, 2021 at 8:22 PM