Baby delivery ....

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    නයින් වෙල්ස් ගනන් වැඩී.
    හේමාස් නම් සීස 235ක් උනා.ඒ කාලෙම නයින් වෙල්ස් ඇහුවා 350ක් කිව්වා.ඔයා චැනල් කරලා ඉන්න ඩොක්ටර් අනුව සමහර ගනන් වෙනස් වෙනවා.

    ඔයත් බබෙක් හදන්න ආසද.
    ------ Post added on Jul 2, 2021 at 10:46 PM
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    නයින් වෙල්ස් ගනන් වැඩී.
    හේමාස් නම් සීස 235ක් උනා.ඒ කාලෙම නයින් වෙල්ස් ඇහුවා 350ක් කිව්වා.ඔයා චැනල් කරලා ඉන්න ඩොක්ටර් අනුව සමහර ගනන් වෙනස් වෙනවා.


    ඔයත් බබෙක් හදන්න ආසද.
    ------ Post added on Jul 2, 2021 at 10:46 PM

    yanna yanna oya gihin purawasiyata kyl babek hdaganna


    :lol: :lol: :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,963
    71,199
    113
    Baby delivery ekata honda ninewells da lanka hospitals da ? Experience share karagamu.
    Go to a place where they have neonatal ICUs (NICU) (Just in case). Money you can find, but when an emergency happens you need to be quick. I think Ninewells is the place where most of the doctors prefer. Cost must be high. But they specialize in baby related stuff.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    NICU තියෙන එකකට යන්න අනිවාර්යයෙන්. :yes:
    Dr. Nishandra නම් Lanka Hospitals හොඳයි, මොකද මිනිහ ඒකෙ director board එකෙ ඉන්නවද කොහෙද. Ninewells නම් Dr. Tiran Dias, Dr.Prabhodhana Ranaweera, Dr. Vijith Vidyabhushana වගේ අය හොඳයි.

    P.S. අපේ බබාලව ගත්තෙ Ninewells එකේ, Service & Facilities සෑහෙන්න හොඳයි කියන්න පුලුවන්, ගාන ටිකක් වැඩි හැබැයි.
     
    • Like
    Reactions: RoyalBlu