මචන්ලා බබෙක්ගෙ සීරියස් කේස් එකක්. මාස 7න් ඉපදිල තියෙන්නෙ, මේ කිරි එක හොයනව, හොයාගන්න නෑ. උදව්වක් දීපල්ලකො හොයාගන්න. හදිස්සි හොදටම