රම් විත් කොක් + ඇපල් ස්ලයිසස්.....බොද්දි මොන ක්ලාස්ද බන්...

හොද රෙසිපි එකක් කියන්නම් කොක්ටේල්..
50 මි.ලී රම්, 50 මි.ලී. ස්ප්‍රයිට්, 50 මි.ලී. බෙරි (ඈපල් ෆ්ලේවර්ඩ්) ඩ්‍රින්ක්. මේ සියල්ල එකට මික්ස් කර අවශය පමණට අයිස් කෑට දමා පානයට ගන්න. අවශය නම් ලයිම් වෑනි දෙයක් යොදා අලංකාර කර ගන්න.

RUM + Coke + Salt + Lime + Ice cubes mix karala gahala balapan![]()

ela gahala balamuහොද රෙසිපි එකක් කියන්නම් කොක්ටේල්..
50 මි.ලී රම්, 50 මි.ලී. ස්ප්‍රයිට්, 50 මි.ලී. බෙරි (ඈපල් ෆ්ලේවර්ඩ්) ඩ්‍රින්ක්. මේ සියල්ල එකට මික්ස් කර අවශය පමණට අයිස් කෑට දමා පානයට ගන්න. අවශය නම් ලයිම් වෑනි දෙයක් යොදා අලංකාර කර ගන්න.
local bacardi ya nam hadda chatar. epa wenawa surgical spirit wage.
high class hinda newei kiwwe hodeattatama bonna amarui machan
Monada bn lokal bacardi kiyanne...kasiya da?

na bung dan oya bacardi kiyala wikuanne hama thanama 2900 bottle eka. original licence eka aran mendis la lankawe gahanne. ae wunata original eka langin wath thiyanna ba.![]()
Monada bn lokal bacardi kiyanne...kasiya da?
Akath ahemada? Sure da? Koheda bn wikunanne..wine stores walada?