Bachelor of Laws Degree Programme (LLB-OUSL)

nooby

Well-known member
  • Mar 25, 2018
    4,115
    2,333
    113
    Srilanka
    open eke LLB kiyala lawyer kenek wena process eka kiyapanko danna ekek. Wayase limitation ekak thiyenawada?

    මම දන්න විදිහට 4yr degree ඊට පස්සේ law college final year complete කරන්න ඕනේ. ආයේ 6month internship එකක් කරන්න ඕන. ඊට පස්සෙ උසාවියේ දිව්රුම් දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,671
    2,746
    113
    මම දන්න විදිහට 4yr degree ඊට පස්සේ law college final year complete කරන්න ඕනේ. ආයේ 6month internship එකක් කරන්න ඕන. ඊට පස්සෙ උසාවියේ දිව්රුම් දෙන්න පුලුවන්
    ara DIG ajith rohana ehema oya widihatada lawyer wela thiyenne?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Papers tikak dapanko monawageda ewa

    Open University එකේ LLB degree අදාල Student Handbook එකක PDF එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියනව ද මචංන්ලා
    Llb web eke dapu username password mataka na
    Kohomada ganne
    ------ Post added on Jul 23, 2021 at 1:26 AM

    Open University එකේ LLB Application call කරලා OUSL Site ekara gihin Reg wela Apply කරන්නෝ

    Username mataka nane
    ------ Post added on Jul 23, 2021 at 1:28 AM