OUSL BSc in IT degree help

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    Open University

    Bachelor of Science in Information Technology degree එක හොදයි ද?​


    එක කරපු කරන කවුරුහරි ඉන්නවද ? එක කරන්න ලේසිද ? වාත කරවන්නේ නැද්ද ? Industry/International recognition කොහොමද ?

    SLIIT IIT price වැඩි නිසා මේක කරන්න හිතුවේ
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    100% හොදෛ කියන්න බෑ. මොකද ලෙක්චස් අවුලක් නෑ. ඒත් කෝඩිනේටින් පට්ට අවුල්. කෝස් එක වෙලාවට ඉවර කරන්නෙත් නැ. ඒවා තමයි ප්‍රශ්න. අවුරුදු 4 එක අවුරුදු 6ක් වෙනකල් ඇදෙන්න පුලුවන්
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    100% හොදෛ කියන්න බෑ. මොකද ලෙක්චස් අවුලක් නෑ. ඒත් කෝඩිනේටින් පට්ට අවුල්. කෝස් එක වෙලාවට ඉවර කරන්නෙත් නැ. ඒවා තමයි ප්‍රශ්න. අවුරුදු 4 එක අවුරුදු 6ක් වෙනකල් ඇදෙන්න පුලුවන්
    oya karanawada? Part time da karanne?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    oya karanawada? Part time da karanne?
    මම කරන්නෙ නෑ බන්. SEකරන කොල්ලෙක් මට විස්තරේ කිව්වේ. ගිය අවුරුද්දේ SE කරන්න ඌයි, තව සෙට් එකකුයි ගිහිල්ලා. ලෙක්චස් ඔන්ලයින්. ප්‍රැක්ටිකල් , ලැබ් ටෙස්ට් කරන්න පිසිකල් යන්න වෙනවා. ගිය අවුරුද්දේ ගොඩක් උන් රට ගියානේ. ඒ යන උන්ටත් මේක කරන්න පුලුවන් කියලා OUSLඑකෙන් කලින් කියලා තිබුනා. එකෑම් , ටෙස්ට් එක embassy හරහා online කරන්න පුලුවන් විදියට උන් ක්‍රමයක් හදලදෙනවා කියලා. සමහරු චාන්ස් එක ආව ගමන් රට ගියා, දැන් OUSLඑකෙන් කියලා රට ඉන්න උන්ට කරන්න දෙන්න බෑ කියලා. කෝඩිනේටින් පට්ට අවුල්. අනිත් ඒවා ප්‍රශ්නයක් නෑ. කාලය යන එක තමයි ලොකු ප්‍රශ්නයකට තියෙන්නෙ
     
    • Love
    Reactions: gcloud