Bachelor of Laws Degree Programme (LLB-OUSL)

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පැමිණීීීම බලන්නේ නැහැ
    උබට හොදටම ෂූවර් ද? ඉන්ජිනියරින් වගේ ඒවටත් බලනවාලු බන්. දැන් එතකොට ලොක්චස් නොගිහින් විභාගවලට ලියන්න පුලුවන් ද? එහෙම පුලුවන් නම් වටිනවා බන්. සමහරු පාට් ටයිම් මේක කරන්නෙ. සමහරුන්ට ජොබ් එකෙන් සෙනසුරාද ඉරිදා නිවාඩු ගන්න බැරි සීන් එහෙමත් තියනවා.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    open නැතුව private path එකක් නැද්ද සල්ලි වියදම් කරලා හරි ඉක්මනට ගොඩ දාගන්න ?
    පුලුවන්
    උබට හොදටම ෂූවර් ද? ඉන්ජිනියරින් වගේ ඒවටත් බලනවාලු බන්. දැන් එතකොට ලොක්චස් නොගිහින් විභාගවලට ලියන්න පුලුවන් ද? එහෙම පුලුවන් නම් වටිනවා බන්. සමහරු පාට් ටයිම් මේක කරන්නෙ. සමහරුන්ට ජොබ් එකෙන් සෙනසුරාද ඉරිදා නිවාඩු ගන්න බැරි සීන් එහෙමත් තියනවා.
    මං සෙකන්ඩ් ඉයර් ඒල් ඒල් බී වල
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    පුලුවන්

    මං සෙකන්ඩ් ඉයර් ඒල් ඒල් බී වල

    Machan exam days kiyak enawada awruddakata weekdays wala?

    Semester one
    Semester two dekatama

    Internet and course book balala shape eke karanna barida
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පුලුවන්

    මං සෙකන්ඩ් ඉයර් ඒල් ඒල් බී වල
    උබට පුළුවන් නම් මේ ගැන විස්තර දාලා තෙඩ් එකක් දාන්න. මම දැක්කා ගොඩක් අය මේ ගැන විස්තර අහලා තෙඩ් දාලා තියනවා. ඒක ගොඩක් අයට වැදගත් වෙයි. ළගදිත් ඉන්ටේක් එකක් තිබුනා නේද ?
     
    • Love
    Reactions: IMMuhandiram

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,807
    762
    113
    open නැතුව private path එකක් නැද්ද සල්ලි වියදම් කරලා හරි ඉක්මනට ගොඩ දාගන්න ?

    open නැතුව private path එකක් නැද්ද සල්ලි වියදම් කරලා හරි ඉක්මනට ගොඩ දාගන්න ?

    Private කරනව නම් ලන්කවෙ ගොඩක් පිලිගන්නෙ london external LLB program එක. ලන්ඩන් යුනිවසිටි එකෙන් අවුරුද්දකට දෙපරක් විභාග තියෙනවා. එක අවුරුද්දකට සබ්ජෙට් 4 යි. අවුරුදු යි. ලන්කවෙ ඉන්ස්ටිටුට් එකක පන්ති ගිහින් ලියන්න ඔනි. විභාග ටිකක් අමරුයි. අවුරුද්දකට ලක්ශ 5 ක් වගෙ යනවා. ඩිග්‍රිය සම්පුර්න කරම ලන්කවෙ legal officer වගෙ ජොබ් කරන්න පුලුවන්. court practice කරන්න ඔනි නම් law college එකෙ final year exams කරන්න ඔනි.එතකොට lawyer
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,641
    3,348
    113
    Bandarawela
    Private කරනව නම් ලන්කවෙ ගොඩක් පිලිගන්නෙ london external LLB program එක. ලන්ඩන් යුනිවසිටි එකෙන් අවුරුද්දකට දෙපරක් විභාග තියෙනවා. එක අවුරුද්දකට සබ්ජෙට් 4 යි. අවුරුදු යි. ලන්කවෙ ඉන්ස්ටිටුට් එකක පන්ති ගිහින් ලියන්න ඔනි. විභාග ටිකක් අමරුයි. අවුරුද්දකට ලක්ශ 5 ක් වගෙ යනවා. ඩිග්‍රිය සම්පුර්න කරම ලන්කවෙ legal officer වගෙ ජොබ් කරන්න පුලුවන්. court practice කරන්න ඔනි නම් law college එකෙ final year exams කරන්න ඔනි.එතකොට lawyer
    Thanks bro. Ethakota minimum 2 years da yanne law college exam ekath ekka? mokadda hodama private school eka?
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,807
    762
    113
    බ්‍රො මෙහෙමයි. ලන්ඩන් LLB ඩිග්‍රිය අවුරුදු 3. ඉට අමතරව Law college exams (3 +1). හැබැයි ඩිග්‍රිය කරල වර්ක් කරන ගනම් ලන්කවෙ Law college exams කරන්න පුලුවන්..

    ලන්ඩන් ඩිග්‍රි එකෙ හැම විභගයක් ම අවුරුද්දට දෙපාර්ක් තියෙනවා. උදහරනයක් විදිහට පලවනි අවුරුද්දෙ සබ්ජෙක්ට් 4 විභාග මුලින්ම ජුලි තියෙනවා. රිසල්ට් එනව අගොස්තු. ආපහු දෙසැම්බර් තියෙනවා එ සබ්ජෙක්ට් 4 ම, ෆෙල් උන අයට කරන්න පුලුවන්.

    ඔයා කැමති නම් ජුලි වල සබෙක්ට් 2ක් කරලා ඉතුරු දෙක දෙසැම්බර් කරන්න පුලුවන්.

    ළන්කාවෙ london external LLB degree වලට ක්ලාස් කරන ආයතන 3ක් තියේව

    1.CFPS
    2. Royal institute
    3 Horizon campus

    මෙවත් එක එක ප්‍රශන, සමහර සබ්ජෙක් වලට හොද ගුරුවරු එහෙම නැහැ. ගොඩක් ලමයි පොත කට පඩාම් කරල වැඩෙ ගොඩ දා ගන්නෙ.

    LLB degree කරනව නම් අනිව ඔය ආයතනයක ලියපදින්චි වෙන්න ඔනි. අනිත් ඩිග්‍රි නම් කල්ස් යන්න ඔනි නැහැ.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,807
    762
    113
    Machan IDM ekenuth LLB eka denawane. Eka hoda nadda?

    e wena wena UK campus wala machan. IDM karanawa, CINEC karanawa, ESOFT karanawa, ewata thiyena piliganima kohomada danne nehe machan. thama loku pramanayak pass out welath nehene.owa ithin kohoma weida danne nehe
     
    • Like
    Reactions: dzero

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,110
    2,321
    113
    Srilanka

    මචන් open uni එකේ එකසෑම් ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. sems keeyak tyenawada, subjects ගාන වගේ
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,807
    762
    113
    මචන් open uni එකේ එකසෑම් ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. sems keeyak tyenawada, subjects ගාන වගේ

    එක ගැන නම් දන්නෙ නැහැ මචන්. දන්න විදිහට ලෙවෙල් 6 ක් ද කොහෙද. එක කරත් Law college එකෙ final year exams කරන්න ඔනි
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    e wena wena UK campus wala machan. IDM karanawa, CINEC karanawa, ESOFT karanawa, ewata thiyena piliganima kohomada danne nehe machan. thama loku pramanayak pass out welath nehene.owa ithin kohoma weida danne nehe
    Thanks machoooo, reply ekata. Really appreciate.
     
    • Like
    Reactions: ruwper

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,110
    2,321
    113
    Srilanka
    එක ගැන නම් දන්නෙ නැහැ මචන්. දන්න විදිහට ලෙවෙල් 6 ක් ද කොහෙද. එක කරත් Law college එකෙ final year exams කරන්න ඔනි

    ඕපන් එකේ සකන්ඩ් ඉයර් කියලා පෝස්ට් එකක් දාලා තිබ්බේ උබ නෙමේද🤔 . thanks anyway
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,668
    2,746
    113
    open eke LLB kiyala lawyer kenek wena process eka kiyapanko danna ekek. Wayase limitation ekak thiyenawada?