BACHELOR OF SCIENCE HONOURS IN ARTIFICIAL INTELLIGENCE - Moratuwa

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,904
    99,193
    113
    50ක් වගේ නෙ ගන්නේ. බැරි උනොත් අවුලක් ගන්න එපා. Computer science, statistics, maths කරන්න. නැත්තං computer science engineering කරන්න.

    උඩ ඉදලා පිළිවලට apply කරන්න. Appitude test තියෙනවද කියලා confirm කරගන්න කතා කරලා හරි.