Back in......new 3 Poems

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    yaluwane samawenna mata mama enne naha kiyala mehema thread ekak dala rep karana eka hoda naha tami , ath hituna godak kal nihadawama hitiya nisa awilla yanna..mokada mage fansla , mage yaluwo innawa athi kiyala tamat ....ehenam teruwan sarnai oyalata.....

    wenada wage lasanata graphics and lyrics hariyata kerila nathnam a gana mat samawenna.......

    mynew.jpg




    mylyric175.jpg



    mylyric176.jpg



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: DiLakshika

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සන කවි තුනක් අරගෙන ඇවිත් තියෙන්නෙ ටික දවසකට පස්සෙ...
    නියමයි ලහිරු.. නිතර නිතර ලියන්න... ජය !
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අන්තීම නිර්මානයට මම හුගාක් කැමතියි.....හොද එකතුවක් මල්ලි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරණිය කවි ත්‍රිත්වයකින් කලක නිහැඬියාවකින් පසු ඔබ අපිව හමුවෙලා....

    ආදරයේ චමත්කාරය..පිරිසිදු බව හා වෙන්වීම් එකට කලතා හද පහුරු ගෑ හොඳ නිර්මාන පෙලක්...

    මල්ලියා වෙලා තියෙනකොට අපි හමුවන්න අමතක කරන්න එපා....

    ඔබට ජය.....
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ලස්සනම ලස්සන නිර්මාන පෙලක් ලහිරු. මම නම් කැමති අන්තිම ඒකටයි. පසුතලයත් හරිම ලස්සනයි. දිගටම ලියන්න. හොද හැකියාවක් තිෙයනවනෙ. ඔබට ජය!