රත්තරං;17007429 said:මාශා අල්ලාහ්!!!!
අල්ල උකයි උබ නොහිටින්න..
අපිට ඉතින් අල්ලා දෙවියන්ගේ පිහිට තමා පුටේ
අඩේයප්පා!!! තැන්කූ වේවා අයියණ්ඩි..........!
кσяη ησρє;17007439 said:Welcome Machan...
ටැංකිව්!! ටැංකිව්!!!
උඔත් නිකන් සීතා මං ආවා වගේ නේ![]()
![]()
හික්z! මචන්, මම කියනවට උඹ දවසක බණ්ඩාරවෙල පැත්තේ ගිහින් බලපන්කෝ....!
අරූගේ කඩේ ඉස්සරහින් කොල්ලෙක් යනවා දැක්ක ගමන් අරූගේ වයිෆුත් ඔය වගේම අපිට අත වනනවා දැකබලාගන්න පුලුවන් වෙයි!!!!!









