Backpack බෑග්

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    මච්න්ලා මට හොඳ බෑග් එකක් ගන්න ඕන. හැබැයි ලොකු ගානක් මගෙ අතේ නෑ,
    ඒ නිසා අඩුවට කරගන්න තැනක් දන්න වද​
    50L බෑග් එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නෙ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,165
    4,426
    113
    ගන්නවා නම් ඉතින් north face තමා සුපිරි ලංකාවේ නැ ..ඔය ඩුබායි සින්ගපෝ යන කුකුලෙකුට කියල ගෙන්න ගනින් ..
     

    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    ගන්නවා නම් ඉතින් north face තමා සුපිරි ලංකාවේ නැ ..ඔය ඩුබායි සින්ගපෝ යන කුකුලෙකුට කියල ගෙන්න ගනින් ..

    ehema loku gaanak ne bn
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොටුවේ මල්වත්ත පාරේ ගියානම් අඩු ගානකට ගන්න පුළුවන්.