Backstreet Boy's SON Auditions For American Idol 2025!
Reincarnator Well-known member May 20, 2022 12,495 30,548 113 අපායෙ දොරකඩ Mar 30, 2025 #1 Backstreet Boy's SON Auditions For American Idol 2025! Reactions: Kalegana and War Fighter
2osama Well-known member Oct 25, 2010 81,365 72,562 113 මාලඹේ Mar 30, 2025 #2 අපි සින්දු අහපු එවුන්ගේ ළමයිනුත් දැන් ලොකුයි මුගේ Music නම් චොර Reactions: Kalegana and Reincarnator
War Fighter Well-known member Mar 22, 2017 8,904 1 28,070 113 Mar 30, 2025 #3 Brian was the best singer in that group Reactions: kinkon, Reincarnator and Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,016 113 Kuwait-Galle Mar 30, 2025 #4 Backstreet Boys, spice girls කියන්නේ පට්ට පෙමස් ලංකාවෙත් ඉස්සර, Reactions: Reincarnator and War Fighter
War Fighter Well-known member Mar 22, 2017 8,904 1 28,070 113 Mar 30, 2025 #5 Kalegana said: Backstreet Boys, spice girls කියන්නේ පට්ට පෙමස් ලංකාවෙත් ඉස්සර, Click to expand... Backstreet Boys, Boy Zone and West Life තමයි ඉස්සර මගේ ආසම groups. ඉස්සර pocket money වලට දෙන සල්ලි එකතු කරලා කරේ පොත් ගන්න එකයි, මේ groups අලුතෙන්.release..කරපු ඇල්බම් ගත්ත එකයි. ඒකාලේ Torana එකෙන් මේ ඇල්බම් වල කැසට් Audiomaster කියන නම යටතේ release කරනවා කැසට් එකක් රුපියල් 170යි. මම මේ කියන්නෙ mp3 CDs එන්න කලින්. ඒ කැසට් තාම මහගෙදර තියෙනවා. ඉස්සර ගෙදර කවුරුත් නැති වෙලාවට MTV එකේ spice girls ලාගෙ, Jlo ගෙ සිංදුවක් යනකං බලාගෙන ඉන්නෙ. මොකටද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Reactions: kinkon and Reincarnator
Kalegana said: Backstreet Boys, spice girls කියන්නේ පට්ට පෙමස් ලංකාවෙත් ඉස්සර, Click to expand... Backstreet Boys, Boy Zone and West Life තමයි ඉස්සර මගේ ආසම groups. ඉස්සර pocket money වලට දෙන සල්ලි එකතු කරලා කරේ පොත් ගන්න එකයි, මේ groups අලුතෙන්.release..කරපු ඇල්බම් ගත්ත එකයි. ඒකාලේ Torana එකෙන් මේ ඇල්බම් වල කැසට් Audiomaster කියන නම යටතේ release කරනවා කැසට් එකක් රුපියල් 170යි. මම මේ කියන්නෙ mp3 CDs එන්න කලින්. ඒ කැසට් තාම මහගෙදර තියෙනවා. ඉස්සර ගෙදර කවුරුත් නැති වෙලාවට MTV එකේ spice girls ලාගෙ, Jlo ගෙ සිංදුවක් යනකං බලාගෙන ඉන්නෙ. මොකටද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ