Backup Plan - Scenario 1

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    ජොබ් කරන සිංහලු වෙතයි

    දැන් උඹල කරන රස්සාවෙන් උඹලට අදායමක් එනවනේ. එකෙන් තම උඹල වියදම් කවර කරලා ඉතුරු කරනවා නම් ඒවගේ දෙයක් කරන්නේ.

    දැන් හිතපන්, මොකක් හරි වෙලා උඹ අන්ධ වෙනවා. එක නිසා කිසිම රස්සාවක් කරන්න බැරි තත්වයක් එනවා නේ? ඉනෙන් පහල පන නැති උන වගේ එකක් උන නම්, මොනවා හරි කොඩින් ජොබ් එකක් හරි කරන්න පුළුවන්. නමුත් ඇස් දෙකම අන්ධ උනොත් එහෙමවත් කරන්න බෑ.

    emergency fund එකක් තිබ්බත් උපරිම අව්වුරුද්දක් විතර තම එකෙන් ජිවත් වෙන්න පුළුවන්.

    මෙහෙම උනොත් උඹලගේ backup plan එක මොකක්ද? ජොබ් එකක් කරන්න බැරුව කොහොමද වියදම් කවර් කරගන්නේ? වියදමත් එන්න එන්න වැඩි වෙනවා නේ

    අදහස් දාගෙන යන්න
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඉන්ශුවරන්ස් එකක් දාගෙන ඉන්න එක තමා හොදම දේ.
    අපිට ඔහොම දෙයක් උනත්, අපි මලත් ඉන්න උන්ට හරි ජීවත් වෙන්න විදිහක් ලැබෙනවා.
    (මම ඉන්ශුවරන්ස් ඩයල් එකක් නොවෙමි)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    ඉන්ශුවරන්ස් එකක් දාගෙන ඉන්න එක තමා හොදම දේ.
    අපිට ඔහොම දෙයක් උනත්, අපි මලත් ඉන්න උන්ට හරි ජීවත් වෙන්න විදිහක් ලැබෙනවා.
    (මම ඉන්ශුවරන්ස් ඩයල් එකක් නොවෙමි)
    Mageth life ekak thiyanawa. Namuth inflation ekath ekka eken ena pay eka madi wenawa
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    ඇස්දෙක නැතිඋනොත් ජිවත්වෙලත් වැඩක් නැහැ වගේ නේද ?
    backup plan එකක් විදියට
    Artery එකක් කපාගෙන වතුර එකක බැහැගෙන ඉදීම ගැන මොකද හිතන්නේ ?
     
    • Haha
    Reactions: u_make_me_sick_

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    ඇස්දෙක නැතිඋනොත් ජිවත්වෙලත් වැඩක් නැහැ වගේ නේද ?
    backup plan එකක් විදියට
    Artery එකක් කපාගෙන වතුර එකක බැහැගෙන ඉදීම ගැන මොකද හිතන්නේ ?
    ehema newe ban. artery kapa gannath penna epayi
     
    • Like
    Reactions: BadBlueGenius