Ebay එකේ phones බලනකොට Bad ESN
, Clean ESN
, BAD IMEI
කියල දාල තියෙනව ඔයාල සමහරවිට දැකල ඇති. මම මේ අහන ප්රශ්න වලට උත්තර ගොඩක් අයට වැදගත් වෙන්න පුලුවන්. 

1. මේ වගේ phones ලංකාවේ වැඩ කරනවද?
2. නැත්තම් unlock or flash කරන්න ඕනද?
3. මේව unlock or flash කරන්න විදියක් තියෙනවද?
4. මෙහෙම phones ගෙනාපු අය ඉන්නවද?
මේව සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙක් හෝ ගෙන්නල තියෙන කෙනෙක් උදවු කරන්න

bump එකකින්වත් සහයෝගයක් දෙන්න.. සලකනවා.