badinna kalin- marry karanna kalin?

rachitha89

Member
May 7, 2009
580
16
0
KENDARA ITIN 50%K TRUST KARAPAN BAN. ANITH EVA DENNA MATCH KARAGANNA ONE.NATTAN KENDARA PASSE ELAVA ELAVA GIYOTH SADA SOTHTHI THAMA :yes:
 
kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    dasa porondama tamai mcn wadagat wenne wadiyenma oya seen ekedi,
    20 porondame 20k tiyenawa
    e 20 n avashyama 8 tamai 8 porondame tiyenne,
    10 porondame tiyenne e 20 n mulika 10 with 8 porondama + 2 more

    mama nam owa wiswasa karanne na, uba ahuwa nisa kiwwe.
    samanyen oken 50% galapunot hodai kiyanawa, eet samahara demawpiyo 75% ta wada galapenawada kiyala balanawa.

    oke tiyena mulika 4 galapunot marks enawa, ewata tamai wadima marks denne.
    nadi,linga,yoni wage ewa tika galapenawa nam hena marks ganak enawa nikanma

    ela
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75

    Umba hadahan balannath dannawada? ;) Ela Ela :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;16215551 said:
    e dewal wala wadi wenasak na ban. loku wenasakata thiyenne nama witharai:P:P

    :P :rofl:
    mama dakka uba waradi upadesak deela tiyenawa ekek ta wena thread ekaka :yes:
     
    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    දස පොරොන්දමක් ඕනේ නෑ.අට පොරොන්දම බලපං,ඒකේ එකතුව 36න් කොච්චරද කියලා බලන්න.(බර තැබීමක් තියෙනවා)30 විතර තියේ නම් හොඳයි.18 වැඩි නම් මධ්‍යමයි.අට පොරොන්දම ගැලපෙනවා නම් 20 පොරොන්දම ගැන ගොඩක් බලන්න ඕන නෑ.
    ප්‍රධානම දේ "කේන්දර ගලපනවා කියන්නේ පොරොන්දම් බලන එක නෙවෙයි.වඩා වැදගත් දේ දෙන්නගේ ග්‍රහ පිහිටීම් ගැලපෙන එක."
    මොකද සල්ලාලයෙක්ගෙයි කුමරියකගෙයි වුනත් පොරොන්දම් ගැලපෙන්න පුළුවන්.ඒත් ග්‍රහ පිහිටීම්,නැත්නම් ග්‍රහ චාරය කියන්නේ ඊට එහා ගිය දෙයක්.(උඹට පංචාංග ලිතක් හොයාගන්න පුළුවන් නම් උඹටම පුළුවන් පොරොන්දම් ඕන එකක් ගලපගන්න)http://http://amuthusithuwili.wordpress.com/2014/01/20/%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB-%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-why-marriages-break-failure-of-astrology/
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    දස පොරොන්දමක් ඕනේ නෑ.අට පොරොන්දම බලපං,ඒකේ එකතුව 36න් කොච්චරද කියලා බලන්න.(බර තැබීමක් තියෙනවා)30 විතර තියේ නම් හොඳයි.18 වැඩි නම් මධ්‍යමයි.අට පොරොන්දම ගැලපෙනවා නම් 20 පොරොන්දම ගැන ගොඩක් බලන්න ඕන නෑ.
    ප්‍රධානම දේ "කේන්දර ගලපනවා කියන්නේ පොරොන්දම් බලන එක නෙවෙයි.වඩා වැදගත් දේ දෙන්නගේ ග්‍රහ පිහිටීම් ගැලපෙන එක."
    මොකද සල්ලාලයෙක්ගෙයි කුමරියකගෙයි වුනත් පොරොන්දම් ගැලපෙන්න පුළුවන්.ඒත් ග්‍රහ පිහිටීම්,නැත්නම් ග්‍රහ චාරය කියන්නේ ඊට එහා ගිය දෙයක්.(උඹට පංචාංග ලිතක් හොයාගන්න පුළුවන් නම් උඹටම පුළුවන් පොරොන්දම් ඕන එකක් ගලපගන්න)http://http://amuthusithuwili.wordp...ලිය-why-marriages-break-failure-of-astrology/

    bohoma sthuthi...