Badu Hoyagena wage..eth wedak ne

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    _130093305_fd52450a7713b5140f4221b45d7651c4cd397de20_313_1125_6321000x563.jpg.webp

    https://edition.cnn.com/2023/06/18/...rant-boat-disaster-greece-intl-hnk/index.html

    දවස් පහකට ඉස්සෙල්ලා මිනිස්සු පන්සීයකට වඩා ගිලිල මැරුනා. එකෙක් මීක් නෑ.
    උඹල මෙතන පස්දෙනෙක් වෙනුවෙන් ඇරපු ත්‍රෙඩ් ගාන බලපල්ලා.
    කෙල්ලෙක් හිටිය නං ඒකි වෙනුවෙන් කියන්න පුලුවන්, මේ කෙලින්ම ඇහැට වත් දැකල නැති සල්ලිකාරයොන්ගේ කසන සල්ලි වලට තියෙන වහල්කම🤢🤮
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    ජල පීඩනයට හැකිලෙනව...

    මොකක් හරි දෝශයක් වෙලා, කන්ට්‍රෝල් කරගන්න බැරුව උපරිම ගැඹුරට වඩා යටට ගියොත් එහෙම වෙන්න පුලුවන්...
    නැත්තං මොකක හරි රවුම් හැඩය වෙනස් වෙන විදිහට හැපුනොත්, ඒත් පීඩනය දරාගන්න බැරිවෙන්න පුලුවන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    උඹල ඇයි බං මෙතන පව් කිය කිය වැලලෙන්න හදන්නේ?
    උන් පස්දෙනා වේදනාව ලබන්නවත් නිමේෂයක් නොතියා මැරිලා යන්නැති!
    අවංකවම කියනවා නම් මට උන් ගැන එහෙමට දුකක් නැහැ!
    උන් ඔක්කොම ඔය ගමන ගියේ තමන්ව entertain කරන්නනේ!
    අඩු තරමේ උන් මේ ලෝකේ ගොඩක් දෙනෙකුට වඩා වාසනාවන්ත ජීවිත ගත කරලා තියෙනවා!
    එකෙක් ටයිටැනික් නටබුන්වලට කීප වතාවක් ගිය එකෙක්;
    තව එකෙක් ඇන්ටාක්ටිකා, අභ්‍යවකාශය වගේ දුර්-ලභ අවස්ථාවකින් විතරක් හම්බ වෙන ගමනාන්තවලට ගිය එකෙක්;
    අනිකා ඔය සමාගමේ CEO; ඊළඟට අර ඒෂියන් තාත්තයි පුතයි!
    ඕකත් හරියට අර පැරිස්, ලන්ඩන්වල බෝම්බයක් පිපිරුවහම ඒකට ශෝකය පළ කරන මිනිස්සු
    පලස්තීනය වගේ රටක් ගැන මීක් කියන්නේ නැතුව ඉන්නව වගේ වැඩක්!
    මේක නම් ඇත්ත..
    උන් අපට වඩා සෑහෙන්න දේවල් වලින් ජීවිතය විඳපු උන්. මැරෙන්නේ ඒ අත්දැකීම් එක්ක..

    ඔය fb එකේ හැලී ලියන උන් උදේට කොළඹට හවසට ගෙදරට කෝච්චියේ job එකට පදින උන්.. උන් ඉතින් ඔයා වගේ talk ලියනවා
     
    • Like
    Reactions: Dhanushka.N

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    _130093305_fd52450a7713b5140f4221b45d7651c4cd397de20_313_1125_6321000x563.jpg.webp

    https://edition.cnn.com/2023/06/18/...rant-boat-disaster-greece-intl-hnk/index.html

    දවස් පහකට ඉස්සෙල්ලා මිනිස්සු පන්සීයකට වඩා ගිලිල මැරුනා. එකෙක් මීක් නෑ.
    උඹල මෙතන පස්දෙනෙක් වෙනුවෙන් ඇරපු ත්‍රෙඩ් ගාන බලපල්ලා.
    කෙල්ලෙක් හිටිය නං ඒකි වෙනුවෙන් කියන්න පුලුවන්, මේ කෙලින්ම ඇහැට වත් දැකල නැති සල්ලිකාරයොන්ගේ කසන සල්ලි වලට තියෙන වහල්කම🤢🤮
    ekekge pukak witharak ithuru wela kiyala news ekak awoth mun ticket dagena yanawa puka lewa kala enna.. patta wahallu
     
    • Haha
    Reactions: Luvis

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    දවස් පහකට ඉස්සෙල්ලා මිනිස්සු පන්සීයකට වඩා ගිලිල මැරුනා. එකෙක් මීක් නෑ.
    උඹල මෙතන පස්දෙනෙක් වෙනුවෙන් ඇරපු ත්‍රෙඩ් ගාන බලපල්ලා.

    මේක නිකං අභ්‍යාවකාශෙට ගිහින් අතරමං වුණා වගේ novel සීන් එකක් නිසා අවදානෙ ලැබුණෙ :yes:

    නැත්නම් ඇත්තටම බැලුවොත් ඔයවගේ සිද්ධියකට කලින් කවදාවත් නොදැක්ක කවුරු මැරුණත් පව් RIP නිවන් සුව කියනව සෑඩ් එමොජියක් දානව එතනින් එහාට ලොකු හැඟීමක් නෑ කවුරු ගැන වුණත්, ටෝක් ලියන අය වුණත් එහෙමයි :yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,090
    9,350
    113
    මේක නිකං අභ්‍යාවකාශෙට ගිහින් අතරමං වුණා වගේ novel සීන් එකක් නිසා අවදානෙ ලැබුණෙ :yes:

    නැත්නම් ඇත්තටම බැලුවොත් ඔයවගේ සිද්ධියකට කලින් කවදාවත් නොදැක්ක කවුරු මැරුණත් පව් RIP නිවන් සුව කියනව සෑඩ් එමොජියක් දානව එතනින් එහාට ලොකු හැඟීමක් නෑ කවුරු ගැන වුණත්, ටෝක් ලියන අය වුණත් එහෙමයි :yes:

    Yes , Unique case
    cant compare with the insident of 500 refugees case
    all lives matters , but here the insident is unique and interesting