මට කියල දෙන්නකෝ මේකෙන් බඩු ගන්න විදිහ... මුල ඉදන්ම කියනවනම් වටිනවා.
buyincoins
මහන්සියට මම රේප් දෙන්නම් ....
buyincoins
මහන්සියට මම රේප් දෙන්නම් ....
account ekak hadaganin.. itapasse itin ona item eka paypal eken pay karala ganin..
simple ne ban..
mataka tiyaganin account eka hadagakota full address eka denna, un ship karanne paypal address eketa neme account address ekata..


meke badu sure da machan.....

මෙන්න රැම් අයියගේ ත්රෙඩ් එකක්...
Code:http://www.elakiri.com/forum/showthread.php?t=788916

contact karaganna widihak nahada pm yanneth na eyata
matath oka gana danaganna one !!!
PM දාන්න බැරිද ? 
meke badu sure da machan.....
badu nam sure. quality.. mama ona taram gennala tiyanawa..
Mama dan unge promotional wadat karanawa, so un ewata mata gewanawa..
මම මේකෙන් බඩු අරගෙන තියෙනවා.. අවුලක් නැතුව අවා... හැබැයි ගොඩක් බඩු නෑ... ඒ වගේම සේරම චයිනා ඒවා තියෙන්නේ...meke badu sure da machan.....
මම මේකෙන් බඩු අරගෙන තියෙනවා.. අවුලක් නැතුව අවා... හැබැයි ගොඩක් බඩු නෑ... ඒ වගේම සේරම චයිනා ඒවා තියෙන්නේ...