ඕවට කථා කරලා වැඩක් නෑ මචන්... ඊට වඩා හොදයි දෙන දේ කාලා ඉන්න එක. අපිට නම් කොහොම හරි ඉන්න පුලුවන්. බුද්ධිමත් ජනතාවමනෙ ඡන්දෙ දුන්නේ. ඉතින් මට නම් කිසිම අව්ලක් නෑ. ආයේත් ඡන්දයක් තිබුනොත් අපේ බුද්ධිමත් ජනතාව ආයේත් මේ අයවම පත් කරාවි

ohomavath meow paarak daala ape evunva negittavana ekata thanks pusooomeow

budu dahamath buddimathunta pamanailuneමේ රජය ඔබට දී ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් තේරුම් ගත හැකි වෙසක් පණිවිඩයකි.. !!
ගෑස් යනු "නිත්‍ය" දෙයක් නොවේ....වායු වල නිත්‍ය ස්වරූපයක් නැති නිසා එය "අනිත්‍ය" වේ..අනිත්‍ය මෙණෙහි වීමට ගෑස් මිළ ඉහල දමා ඇත... . සියළු දුක් ඇති වන්නේ උපදින නිසාය.. ඒ නිසා ඉපදී වැඩි කළක් නැති පොඩි උන් බොන කිරි පිටි "දුක්ඛ" වේ...එය මෙණෙහි වීමට කිරි පිටි මිළ ඉහළ දමා ඇත.. ආත්මය යනුවෙන් ස්ථාවරව තැනූ දෙයක් නැති සඳ එය "අනාත්ම" බව පෙන්වීමට, ස්ථාවර නිර්මාණයට අවශ්‍ය සිමෙන්ති මිළ ඉහල දමා ඇත... ජනතාවනි, කලබල නොවන්න... !.. මේ රජය ඔබට දී ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් තේරුම් ගත හැකි වෙසක් පණිවිඩයකි.. !!.. මේ මොහොතේ ක්‍රෝධය, වෛර ගිනි පසෙක ලා එම පණිවිඩය තේරුම් ගෙන සැනසෙන්න... !!

මේ රජය ඔබට දී ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් තේරුම් ගත හැකි වෙසක් පණිවිඩයකි.. !!