Badulla trip

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    අාර්යාව එක්ක ටරෙන් එකෙ බදුලු යන්න හිතන් ඉන්නවා බං අපි 2ට නවතින්න තැනක් සහ බදුල්ලට ටෙන් තියන ටයිම් දන්න කෙනෙක් සප් එකක් දෙන්න නිදන මැදිරි තියෙ නම් නවතින්න තැනක් ඔනත් නෑ..