

ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන වෙත සාදරයෙන් පිළිගනිමු
ශ්‍රී ලංකාවේ එච්.අයි.වී./ඒඩ්ස් මර්දනය කිරීමේ ජාතික වගකීම, ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. ජාතික ක්‍රමෝපායික සැලසුම සහ ඒඩ්ස් ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීමේ කේන්ද්‍රස්ථානය වනුයේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනයි. මෙහි පුර්ණ කාලීන පර්යන්ත සායන 31 ක් සහ ශාඛා සායන 23 ක් ඇති අතර මුලස්ථානය පිහිටා ඇත්තේ අංක 29, ද සේරම් පෙදෙස, කොළඹ, 10 යන ස්ථානයේය.![]()
හය්යෝ. උඹ ඕක ඔච්චර සීරියස් ගත්තේ ඇයි මචන්.renna thiyana puka denna epa. OK




