Bagan - Buruma ( බලන්න ලස්සන රටක් )

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Bagan - Buruma ( බලන්න ලස්සන රටක් )

    bagan කියන්නේ ඉතාම පැරණි නගරයක් . පිහිටලා තියෙන්නේ බුරුමයේ Mandalay ප්‍රාන්තයේ .මෙහි 11වන 13 වන සියවස්වල බෞද්ධ පන්සල් 10000කට වඩා පිහිටලා තියෙනවා . නමුත් දැන් මෙයින් ඉතුරු වෙලා තියෙන්නේ පන්සල් 2200ක් වැනි ප්‍රමාණයක් තමා .
    1672px-Mi_Nyein_Gone-Bagan-Myanmar-15-Panorama_view-gje.jpg



    1111px-P1130180_filtered_Panorama_s.jpg


    1251px-Bagan_panorama2.jpg


    Ananda Temple
    800px-Ananda-Temple-2.JPG


    Bupaya Pagoda
    798px-Pagan-Buphaya-pagoda-Nov-2004-00.JPG


    Shwezigon


    800px-Shwezigon.jpg


    WK-AO426_COVER__G_20090122220246.jpg


    bagan-temples.jpg


    bagan_temple_view_afternoon.jpg


    bagan-myanmar-burma-buddhism-phitar.jpg


    Temples-Of-Bagan-Burma1.jpg


    මෙතන තව ලස්සන තැන් තියෙනවා . ඒවා හෙට දෙන්නම් :D:D