Bagan - Buruma ( බලන්න ලස්සන රටක් )
bagan කියන්නේ ඉතාම පැරණි නගරයක් . පිහිටලා තියෙන්නේ බුරුමයේ Mandalay ප්රාන්තයේ .මෙහි 11වන 13 වන සියවස්වල බෞද්ධ පන්සල් 10000කට වඩා පිහිටලා තියෙනවා . නමුත් දැන් මෙයින් ඉතුරු වෙලා තියෙන්නේ පන්සල් 2200ක් වැනි ප්රමාණයක් තමා .
Ananda Temple
Bupaya Pagoda
Shwezigon
මෙතන තව ලස්සන තැන් තියෙනවා . ඒවා හෙට දෙන්නම්