Bahirawakanda Temple Kandy

IreshOnline

Active member
  • Nov 24, 2014
    128
    122
    43
    Colombo
    බහිරව කන්ෙද් සිට මහනුවර නගරය හා හන්තාන

    SAt6p0r.jpg

    IxLGq5m.jpg

    hIGvyTV.jpg

    eUsFwbP.jpg

    ObJOoMr.jpg

    ikixibQ.jpg

    r02oxmm.jpg

    yrO0eoA.jpg

    p9LMGSo.jpg

    SAt6p0r.jpg

    CEm1ojp.jpg

    joRxPYR.jpg

    VrqQx5P.jpg

    INdgL2I.jpg

    sZOwNc4.jpg

    sEJqkWX.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එකම එක සැරයක් ගියා..:yes:
    මම පුදුම ආසයි නුවර පැත්තට..:love:
    ඒත් ඉතින් දැන් වැඩි හරියක් ඉන්නේ මුස්ලිම් මිනිස්සුනේ..:sorry:
    වැඩි කාලයක් ඔය පේන කොල පාට ගතිය තියෙන එකක් නෑ ඉතින්..:dull:
     
    IreshOnline

    Active member
  • Nov 24, 2014
    128
    122
    43
    Colombo
    එකම එක සැරයක් ගියා..:yes:
    මම පුදුම ආසයි නුවර පැත්තට..:love:
    ඒත් ඉතින් දැන් වැඩි හරියක් ඉන්නේ මුස්ලිම් මිනිස්සුනේ..:sorry:
    වැඩි කාලයක් ඔය පේන කොල පාට ගතිය තියෙන එකක් නෑ ඉතින්..:dull:

    ekanm aththa bn
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එකම එක සැරයක් ගියා..:yes:
    මම පුදුම ආසයි නුවර පැත්තට..:love:
    ඒත් ඉතින් දැන් වැඩි හරියක් ඉන්නේ මුස්ලිම් මිනිස්සුනේ..:sorry:
    වැඩි කාලයක් ඔය පේන කොල පාට ගතිය තියෙන එකක් නෑ ඉතින්..:dull:

    Ewa koheda :dull:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එල එල, ලගදි කරපු Video එකත් එල. මල්ලිගෙ Drone එකට දැන් නිවාඩු නෑ වගේ.

    මාතලේ පැත්තෙ හොද ලස්සන places ටිකක් එහෙමත් දාන්න හොදේ
     
    IreshOnline

    Active member
  • Nov 24, 2014
    128
    122
    43
    Colombo
    එල එල, ලගදි කරපු Video එකත් එල. මල්ලිගෙ Drone එකට දැන් නිවාඩු නෑ වගේ.

    මාතලේ පැත්තෙ හොද ලස්සන places ටිකක් එහෙමත් දාන්න හොදේ

    ha ha haa thank you aiya heee thama purudu wenawa dannm dannm hemita :D:love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් නුවර යන හැම සැරේම හිතන් ඉන්නවා ඔතනට යන්න...ඒත් තාමත් බැරි උනා......නියමයි.+
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මමත් නුවර යන හැම සැරේම හිතන් ඉන්නවා ඔතනට යන්න...ඒත් තාමත් බැරි උනා......නියමයි.+

    මම නුවර, උපන්දා ඉඳන් නුවර. ඉපදුනෙත් බහිරවකන්ද පෙන මානෙක ඉස්පිරිතාලෙක, හැමදාම යන්නම් කියල ඉන්නවා, තාම ගිහින් නෑ. :baffled:

    ළඟ තිබ්බම අගේ නෑ. මල්වත්ත බලන්න ගියෙත් කැම්පස් ගියාට පස්සේ බැචාලා බැචීලා එක්ක. උදේ හවස මල්වත්ත පහු කරන ඉස්කෝලේ ගියේ :D:D:D