Baidu Spark web browser eke sinhala.......?

Neel_bandara

Member
Jun 11, 2010
2,812
446
0
Around the Wold
mage Baidu Spark web browser eke sinhala tikak kachal wela penne.
meka hada ganna puluwanda ?:(
akuru ekata badila thiyenne samahara ewa, "kombuwa" ehema thama godakma lede..?
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕක ක්‍රොම් බේස් එකක් නේ.
    ඕනම ක්‍රොම් බේස් බ්‍රව්සර් එකක ඕක තියනවා.
    කුකීස් ක්ලීයර් කරලා බ්‍රව්සර් එක වහලා ආපහු ඕපන් කරාම හරියනවා.