baik ekak

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ baik එකක් ගන්නා ඕනේ use කරපු එකක්..
    ඔයාල ලග use කරපු එකක් විකුනන්න තියෙනවනම් කියන්න
    මම හොයන්නේ 100000 අඩුවෙන්



    විකුණන තැන් වලනම් ඕන තරම් තියෙනවා එත් ඉතින් ෂුවර් කරන්න amarui නේ
    Hero Pleasure එකක් වගේනම් ගොඩක් හොදයි..


    ඔයාල ගාව තියෙනවනම් , විකුනන්න හිතාගෙන ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න

    ලොකු උදව්වක් යාලුවනේ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar562871_1.gif
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මම හොයන්නේ ස්කූටියක් තිබුනොත් කියන්න යාලුවනේ..
    ලොකු උදව්වක්...