BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ත්‍රේඩ් දාගෙන ආවට එකෙක්වත් තාම මේව ගැන හරියට දන්නෙ නැද්ද කොහෙද..... :lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මොකටද බන් ලජ්ජා වෙන්නේ බිස්නස් එකක් කරන්න . ගන්න එකෙකුට ගන්න දෙන්නෙත් නෑ . මට දේශපාලනේ වැඩක් නැහැ පොන්නයෝ . දේශපාලනයෙන් උබට වඩා වැඩක් කර ගන්නත් පුළුවන් දෙපැත්තෙන්ම. යන්නෙත් බස් එකේ දාඩිය ගෙන ගන්නෙත උබ අඩුම උබ ගන්න පඩියවත් දන්නවද? රේප් කැපුවට කැපුවේ කවුද කියලා දන්නවා :P එවුනට තොගේ රේප් කපන්න තරම් මම බලු නැහැ :lol:

    පලයකෝ යන්න මිල අඩුවුණු වෙලාවේ මේකේ එවුන්ට ගන්න බයික් එකක් වත් ගන්න ඇරපන් ඇරපන් :P

    Iziv_gv97HwQZuGD6FYlKSurf67gnMQzwGLzbwKBj6Iqgsy0LcStBxteH-G8GmsBBh7oCWR8KUdHK5oqq8qugZ12Gxj86xYYfFR1wPkd4BGdHH0Cj-hxA6meecnzkGIx7v7y1S8t2b8c9vt4S7PqXMK9E1RiH8Cr4ia3lDSy91TZKu3ot3Kk7AXAAsyCbAZv4tS7CuL_vG70Az2YipC6dbGe7Pydm2ID9TigBoudRUdfIyP1ggNgS67RY4sYSdui6XFJ3Ps_y7xJdv_agFqlc4-Z2mFQ8AhkRr8-ukOPbq6hx530dvQjk5JVXSNGsH0iNmFBtNzxB5dV65vjT2UxzrhoM36T45cSXnUYqTfuLxTTwbtTnX1NOGz2hm9M5qZhqYAW6ghaXwncFTri0r5vYl0KFdfpp-8QBmvcPDQ-51xUrX-Od6pDJZNjQCsJAxZP_lT3hw2xYCcAvSEZOxASsPqH0Jarbc16dXbJ5vSKy1fpqj71NrW6S7ERUq_pU_j3JVk-NHro2jcU1g-jF9bu-jR8Lp_EHirhS4ztJ7gEoSHpy8wtGEoDV7Js00qiX42SZde1Us1I6bOZm7bcn1hQ9t-irENxNAOEswqys_ODR38Qhk4Emb4f=w1327-h36-no

    යකෝ මේකේ ඉන්න හිගන්නන්ට රිදෙන හැටි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔවුවා ඔහොම තමයි.

    දැන් ඔය දාලා තියෙන PCX 125 එකක් මෙහේට ගෙනල්ලා සේල් කරන ප්‍රයිස් එක කීයද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    150cc ta adu Okkoma wage bikes tailer & scooter ne ban tiyenne

    ඒක තමයි බන් මාත් බැලුවේ.අනික ඔය ට්‍රේල් ඔක්කෝගෙම යන්න පුලුවන් එක්කෙනාටයි.ඕවගේ සයිස් එකත් හෙන පොඩියි වගේ.චැලියට වඩා පොඩ්ඩක් ලොකුයි
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 150cc ta adu Okkoma wage bikes tailer & scooter ne ban tiyenne

    ඒක තමයි බන් මාත් බැලුවේ.අනික ඔය ට්‍රේල් ඔක්කෝගෙම යන්න පුලුවන් එක්කෙනාටයි.ඕවගේ සයිස් එකත් හෙන පොඩියි වගේ.චැලියට වඩා පොඩ්ඩක් ලොකුයි

    අපි ජපානෙන් විශේෂ ඉල්ලීමක් කරමු ලංකාවේ අපි වෙනුවෙන් හොනර්ට් බෝඩියකට 149 cc එන්ජිමක් තියල බයික් එකක් එලියට දන්න කියලා :dull:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    A. සිරියා;22119570 said:

    අපි ජපානෙන් විශේෂ ඉල්ලීමක් කරමු ලංකාවේ අපි වෙනුවෙන් හොනර්ට් බෝඩියකට 149 cc එන්ජිමක් තියල බයික් එකක් එලියට දන්න කියලා :dull:

    චන්දෙ ඉවරවෙන්න කලින් හදන්න පුලුවන්වෙයිද ?
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    සහෝ මිල ගණන් ඉක්මනට කියන්න. මාත් එකක් ගන්න හොය හොය ඉන්නේ
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    A. සිරියා;22119570 said:

    අපි ජපානෙන් විශේෂ ඉල්ලීමක් කරමු ලංකාවේ අපි වෙනුවෙන් හොනර්ට් බෝඩියකට 149 cc එන්ජිමක් තියල බයික් එකක් එලියට දන්න කියලා :dull:

    අම්මෝ මේක 😂 ඇත්තටම උන්ට බැරි උනානේ CM125 එක වගේ සිලින්ඩර 2 හොනට් හදන්න 😬 CB125 තියෙනවා ඒකත් බලන්න මේ ලිස්ට් එකට දාන්න 💖
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    A. සිරියා;22119570 said:

    අපි ජපානෙන් විශේෂ ඉල්ලීමක් කරමු ලංකාවේ අපි වෙනුවෙන් හොනර්ට් බෝඩියකට 149 cc එන්ජිමක් තියල බයික් එකක් එලියට දන්න කියලා :dull:

    උබලටත් හිතෙන දේවල්.