ඉතින් පකෝ ගණන් දාපිය. තෝ වික්ක ගාන වැඩක් නෑ අපිට ඕනේ market එකේ බයික් විකිනෙන ගාන. තෝ මෙතන ගොන් ආතල් දෙනවා වික්ක කිය කිය එතකොට මිනිස්සු ජපන් බයික් ඉක්මන්නින් යනවා කියලා හිතාගෙන උබෙන් order එක දාගනි කියල නේ.
Yako prices dapan bike wala ethakota boruwata ganan ahanna wenne nane. Ganna ekek umben gani

බෙන්ලි බයික් එක තියද ? පට්ට ගහපුවා නෙවේ. ප්රයිස් කොහොමද?
![]()

https://www.facebook.com/eastern.inn/media_set?set=a.1434103796638837.1073742300.100001176907587&type=3
Creed Aiya honert wagayk gennloo...
![]()

ක්රීඩ් උඹ බයික් ගෙන්නපං විකුණපං ඒකේ කිසි අවුලක් නෑ
මාත් ඇතුලුව මේකෙ ඉන්න ගොඩක් උන් කැමතියි ජපන් බයික්එකක් ගන්ඩ
ඒ උනාට බං උඹ උඹෙන් රෝද 4 වාහන ගන්න උන්ට සලකන්නෙ එක විදිහිහකට
රෝද දෙකට ඒ සැලකිලි නෑනෙ බං ඇයි ඒ ?
උඹ ජපන් බයික් ගේනවා කිව්වම මේකෙ උන් පිස්සො වගේ උඹේ ත්රෙඩ් එකට ආවෙ
කවුරු හරි උඹට බැනලා ටැග් දානකොට ක්රීඩ්ට ජයවේවා කියලා ටැග් දාපු එවුනුත් මේකෙ හිටියා
ඒ රෝද 4 ගන්න ආපු සල්ලිකාරයො නෙමෙයි බං. කීයක් හරි අමාරුවෙන් හොයාගෙන රෝද දෙකක් ගන්න හිටපු උං
උඹෙන් ජපන් බයික් වල ගණන් ඇහුවා අද වෙනකල් කිවුවෙ නෑ
වාහනවල ගණන් ඇහුව ගමන් කියන්නෙ...
ඇයි බං ඒම ? රෝද දෙකක් අඩු නිසාද ?
ලක්ෂ 10ක් 15ක් අතේ තියනවා නම් උඹෙන් අහ අහ ඉන් නෑනෙ
ගණන් ඇහුවෙ අයිඩියා එකක් ගන්න. ඒ ගාන එකතු කරන් උඹෙන් බයික් එකක් ගන්න
එහෙම නැතුව වෙන මගුලකට නෙමෙයි !
ගොඩ වෙලාවට රෝද දෙකක් ගන්නෙ හතරක් ගන්න සල්ලි නැති නිසා
ඒකයි ප්රශ්න ගොඩක් අහන්නෙ.ගොඩක් හොයන්නෙ.
උඹට ඒක, විකුණන එක බයික් එකක්
ඒත් ඒ බයික් එක ගන්න එකාගෙ හීනෙ ඒක.අවුරුදු ගානකට උගෙ වාහනෙත් ඒක.
වාහන ගන්න උන්ගෙයි බයික් ගන්න උන්ගෙයි ඔළු වෙනස්
උන් හිතන විදිහ වෙනස් ඒක තේරුංගනිං...
ඒ නිසා විස්තර ඇතුව හරියට වැඩේ කරපං
බයික්වල විස්තර,ඒවගෙ ගණන් දාපං.. එතකොට උඹට වදයක් වෙන් නෑනෙ
ඒව බලලා ගන්න උං ගනියි.නැති උං නිකං ඉඳියි.
එහෙම බැරිනම් බයික් ගේනවා කියලා මේකෙ උන්ව කුලප්පු නොකර උංව වටේ නොයවා හිටපං එච්චරයි !

Aniwa...Niyameta kiyla tiynwaක්රීඩ් උඹ බයික් ගෙන්නපං විකුණපං ඒකේ කිසි අවුලක් නෑ