BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    ඉතින් පකෝ ගණන් දාපිය. තෝ වික්ක ගාන වැඩක් නෑ අපිට ඕනේ market එකේ බයික් විකිනෙන ගාන. තෝ මෙතන ගොන් ආතල් දෙනවා වික්ක කිය කිය එතකොට මිනිස්සු ජපන් බයික් ඉක්මන්නින් යනවා කියලා හිතාගෙන උබෙන් order එක දාගනි කියල නේ.
     
    • Like
    Reactions: Rockstar Athelete

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    බෙන්ලි බයික් එක තියද ? පට්ට ගහපුවා නෙවේ. ප්‍රයිස් කොහොමද?

    20173_0_2_3_cd%20125%20t%20benly_Submitted%20by%20anonymous%20user..jpg

    Ape paththe ayyakenek kurunegala kadekin ahuwama kiwwalu laksha 4k wenawa genalla dennam kiwwalu.... Aththada Danna habai...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ප්‍රයිස්ලිස්ට් එකක් ඕනෙ බන් ඉක්මනටම
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    කෝ බන් මෙි ගණන් අඩු වුණ ජපන් බයික් ? ගන්න තියෙන තැනක් කියාපල්ලා
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ්.. විශ්වාසවන්ත විදිහට 125cc 150cc ජපන් බයික් එකක් හොයා ගන්න පුලුවන්නම් මරු..:cool:
    වැඩේ හොඳට කර ගන්න ලැබෙන්න කියලා පතනවා..:yes:
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ක්‍රීඩ්...!

    ක්‍රීඩ් උඹ බයික් ගෙන්නපං විකුණපං ඒකේ කිසි අවුලක් නෑ
    මාත් ඇතුලුව මේකෙ ඉන්න ගොඩක් උන් කැමතියි ජපන් බයික්එකක් ගන්ඩ

    ඒ උනාට බං උඹ උඹෙන් රෝද 4 වාහන ගන්න උන්ට සලකන්නෙ එක විදිහිහකට
    රෝද දෙකට ඒ සැලකිලි නෑනෙ බං ඇයි ඒ ?

    උඹ ජපන් බයික් ගේනවා කිව්වම මේකෙ උන් පිස්සො වගේ උඹේ ත්‍රෙඩ් එකට ආවෙ
    කවුරු හරි උඹට බැනලා ටැග් දානකොට ක්‍රීඩ්ට ජයවේවා කියලා ටැග් දාපු එවුනුත් මේකෙ හිටියා
    ඒ රෝද 4 ගන්න ආපු සල්ලිකාරයො නෙමෙයි බං. කීයක් හරි අමාරුවෙන් හොයාගෙන රෝද දෙකක් ගන්න හිටපු උං

    උඹෙන් ජපන් බයික් වල ගණන් ඇහුවා අද වෙනකල් කිවුවෙ නෑ
    වාහනවල ගණන් ඇහුව ගමන් කියන්නෙ...

    ඇයි බං ඒම ? රෝද දෙකක් අඩු නිසාද ?
    ලක්ෂ 10ක් 15ක් අතේ තියනවා නම් උඹෙන් අහ අහ ඉන් නෑනෙ
    ගණන් ඇහුවෙ අයිඩියා එකක් ගන්න. ඒ ගාන එකතු කරන් උඹෙන් බයික් එකක් ගන්න
    එහෙම නැතුව වෙන මගුලකට නෙමෙයි !

    ගොඩ වෙලාවට රෝද දෙකක් ගන්නෙ හතරක් ගන්න සල්ලි නැති නිසා
    ඒකයි ප්‍ර‍ශ්න ගොඩක් අහන්නෙ.ගොඩක් හොයන්නෙ.
    උඹට ඒක, විකුණන එක බයික් එකක්
    ඒත් ඒ බයික් එක ගන්න එකාගෙ හීනෙ ඒක.අවුරුදු ගානකට උගෙ වාහනෙත් ඒක.

    වාහන ගන්න උන්ගෙයි බයික් ගන්න උන්ගෙයි ඔළු වෙනස්
    උන් හිතන විදිහ වෙනස් ඒක තේරුංගනිං...

    ඒ නිසා විස්තර ඇතුව හරියට වැඩේ කරපං
    බයික්වල විස්තර,ඒවගෙ ගණන් දාපං.. එතකොට උඹට වදයක් වෙන් නෑනෙ
    ඒව බලලා ගන්න උං ගනියි.නැති උං නිකං ඉඳියි.
    එහෙම බැරිනම් බයික් ගේනවා කියලා මේකෙ උන්ව කුලප්පු නොකර උංව වටේ නොයවා හිටපං එච්චරයි !

    Last edited:
    • Like
    Reactions: rcherath and KDI12

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    :oo:
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129

    Aniwa...Niyameta kiyla tiynwa:angry::angry::D;)
    Rep+++
     
    • Like
    Reactions: BraveSoul

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63

    REP +++ Aniwa mchn eka nm aththa bike gna wisthra ahpuwama hriyata kynne na thma creed aiya...

    Sirwtma apith asa nsi bn japn bike ekak gnna bt roda 4k gnwa wge salli na ne bn eki gdk hyla balanne...
     
    • Like
    Reactions: BraveSoul