BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ YAMAHA YZ15 කඩේ 03
ඔන්න ඉන්දියන් FZ BIKE පදින කිරියේ කොල්ලන්ගේ ඉල්ලීම මත ජපන් යමහා YZ 15 BIKE 10 ක් දානවා දෙසැම්බර් මාසේ අන්තිමට ලංකාවට එනවා.
CHASSIS : YAMAHA YZ 15 BRAND NEW
ගාන වෙන්නේ LKR 625,000.00
රෙජිස්ටර් කරලම දෙනවා.
LEASIN ගන්න පුළුවන්.
BIKE QUANTITY එක වැඩිවෙන කොට ගාන අඩුකරන්න පුළුවන්.
YEAR එක 2016 /17
KM 0 -1000 KM ( 1000KM අඩුයි සියල්ල)
ORDER කරන විදිය.
මට 150,000 ADVANCE එකක් දෙන්න ඉතුරු ටික අවට පස්සේ ගෙවන්න පුළුවන්. (ADVANCE එකක් ගන්නේ ORDERS වලට විතරක් කරන නිසා.)
BIKE RIDING කියන්නේ මරණ සහතිකේ අතෙතියන් යන යෑමක් ඒකනිසා පරිස්සමින් පැදපල්ලා . මම ඉල්ලන්නේ එක විතරයි.
මෙතන මගේ FB LINK එක තියෙනවා . BIKE වාහන UPDATES දැන ගන්න REQUEST එකක් එවන්න FACEBOOK LINK

Last edited:

uba gannawada
petrol kiyak wadada dan na .. 
meka hariyatama nodaka kiyanna amarui monawat.ara cbr wage model ekaknam leyland harawanawa wage harawanna wenne