Sub and downloadMokatada bn oya site eka use wenne?
Sinhala sub?
මෙතන නිකන් රට ඉන්නවා කියලා බඩුව වෙන්න එපා මේක දන්නේ නැහැ වගේ.Mokatada bn oya site eka use wenne?
Sinhala sub?
Mechchara use wenwa kiyala danne ne yako...2012 kaale mun blog ekak wage meka kalane...මෙතන නිකන් රට ඉන්නවා කියලා බඩුව වෙන්න එපා මේක දන්නේ නැහැ වගේ.
අඩුකුලේ මිට්ටෙක් විදියට මම සබ් ගන්නවා එකෙන්
ඕකයි, cineru.lk තමයි ඉතින් මිට්ටෝ ටික උදේ හාවා සැරිසරන්නේMechchara use wenwa kiyala danne ne yako...2012 kaale mun blog ekak wage meka kalane...
Ara NIBM ekekne oka kale...
Cineru ekanam adamai ahuweඕකයි, cineru.lk තමයි ඉතින් මිට්ටෝ ටික උදේ හාවා සැරිසරන්නේ

රොයිලි ෆර්ණන්දුව මතක ද මුල් කාලේ got පට්ට විදියට රස විඳින්න පුළුවන් වුණේ ඒ මිනිහට පින් සිද්ද වෙන්නඕකට තාම යනවද තොපි. අවුරුදු බරගානකින් ඕකට ගිහිල්ලා නැ සබ් ගන්න. හැබැයි බයිස්කෝප්ඩව්න්ලෝඩ් කියන සයිට් එකට යනව අලුත් මලයාලම්, හින්දි, තෙලිඟු ෆිල්ම් මොනවද කියල බලන්න. නැත්තන් ඕකෙන් ඇති වැඩක් නෑ. සිංහල සබ් බලන්නෙම නෑ. අඩුකුලේ මිට්ටන්ට හොඳයි.