Baiscope lk එකට මක්වෙලාද? 😥

Susa911

Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    1721441371521.jpeg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    Mokatada bn oya site eka use wenne?

    Sinhala sub?
    මෙතන නිකන් රට ඉන්නවා කියලා බඩුව වෙන්න එපා මේක දන්නේ නැහැ වගේ.
    අඩුකුලේ මිට්ටෙක් විදියට මම සබ් ගන්නවා එකෙන්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    මෙතන නිකන් රට ඉන්නවා කියලා බඩුව වෙන්න එපා මේක දන්නේ නැහැ වගේ.
    අඩුකුලේ මිට්ටෙක් විදියට මම සබ් ගන්නවා එකෙන්
    Mechchara use wenwa kiyala danne ne yako...2012 kaale mun blog ekak wage meka kalane...

    Ara NIBM ekekne oka kale...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    ඕකට තාම යනවද තොපි. අවුරුදු බරගානකින් ඕකට ගිහිල්ලා නැ සබ් ගන්න. හැබැයි බයිස්කෝප්ඩව්න්ලෝඩ් කියන සයිට් එකට යනව අලුත් මලයාලම්, හින්දි, තෙලිඟු ෆිල්ම් මොනවද කියල බලන්න. නැත්තන් ඕකෙන් ඇති වැඩක් නෑ. සිංහල සබ් බලන්නෙම නෑ. අඩුකුලේ මිට්ටන්ට හොඳයි.
     
    • Like
    Reactions: lilman

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඊයා සිංහල සබ් වලින් ඉංග්‍රීසි ෆිල්ම් බලනවාද 🤮
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඕකට තාම යනවද තොපි. අවුරුදු බරගානකින් ඕකට ගිහිල්ලා නැ සබ් ගන්න. හැබැයි බයිස්කෝප්ඩව්න්ලෝඩ් කියන සයිට් එකට යනව අලුත් මලයාලම්, හින්දි, තෙලිඟු ෆිල්ම් මොනවද කියල බලන්න. නැත්තන් ඕකෙන් ඇති වැඩක් නෑ. සිංහල සබ් බලන්නෙම නෑ. අඩුකුලේ මිට්ටන්ට හොඳයි.
    රොයිලි ෆර්ණන්දුව මතක ද මුල් කාලේ got පට්ට විදියට රස විඳින්න පුළුවන් වුණේ ඒ මිනිහට පින් සිද්ද වෙන්න ❤️❤️❤️
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය බම්බුව නිසා කොල්ලෙක් කෙල්ලෙක් ඉන්ගීරීසි ශුට්ටක් හරි කට ගාගන්න එක නැවතුනා, මකබැවිලාම යන්න ඔන