15 yanawada? lol
jhnnwp Well-known member Jan 6, 2012 43,790 31,590 113 Dec 13, 2023 #1 15 yanawada? lol Reactions: Xi Jinping
Janatha Jhon Well-known member Nov 24, 2023 10,530 14,410 113 Dec 13, 2023 #2 15 කොහෙද යන්නේ? 15 කොහේ හරි ගියා කියලා හරි නොගියා කියලා හරි බී ලුණු මිල අඩුවෙයිද ?
jhnnwp Well-known member Jan 6, 2012 43,790 31,590 113 Dec 13, 2023 #3 Janatha Jhon said: 15 කොහෙද යන්නේ? 15 කොහේ හරි ගියා කියලා හරි නොගියා කියලා හරි බී ලුණු මිල අඩුවෙයිද ? Click to expand... baiyonam yanawalu mainagen lunu kanna, unta lajjawa kiyala namayak naha lol
Janatha Jhon said: 15 කොහෙද යන්නේ? 15 කොහේ හරි ගියා කියලා හරි නොගියා කියලා හරි බී ලුණු මිල අඩුවෙයිද ? Click to expand... baiyonam yanawalu mainagen lunu kanna, unta lajjawa kiyala namayak naha lol
Janatha Jhon Well-known member Nov 24, 2023 10,530 14,410 113 Dec 13, 2023 #4 jhnnwp said: baiyonam yanawalu mainagen lunu kanna, unta lajjawa kiyala namayak naha lol Click to expand...
jhnnwp said: baiyonam yanawalu mainagen lunu kanna, unta lajjawa kiyala namayak naha lol Click to expand...
kinkon Well-known member Aug 5, 2007 115,592 2 115,433 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 13, 2023 #5 ඊලගට කවුරු බලේට ආවොත් ඕව බහීද හිටං Reactions: Solo Rider
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,674 15,007 113 Milagiriya Dec 13, 2023 #6 thaweesha said: ela maath meh hamuduruwo ekka marenna wunath innawa mcn puluwan nam kiyapan ko apita bodubala senawata ekathu wena hati Click to expand... thaweesha said: අඩෝ මාත් jvp දාපන් 5ක් ඇයි යකෝ ක්ලෝස් කරේ අපේ ලාල්කාන්ත සහෝදරයට ජය වේවා Click to expand... thaweesha said: රට වෙනුවෙන් දිවි පුදන්න හමුදාවට ගියපු යෝශිතට උබල ඔහොම කතා කරලා මදියි බන් Click to expand...
thaweesha said: ela maath meh hamuduruwo ekka marenna wunath innawa mcn puluwan nam kiyapan ko apita bodubala senawata ekathu wena hati Click to expand... thaweesha said: අඩෝ මාත් jvp දාපන් 5ක් ඇයි යකෝ ක්ලෝස් කරේ අපේ ලාල්කාන්ත සහෝදරයට ජය වේවා Click to expand... thaweesha said: රට වෙනුවෙන් දිවි පුදන්න හමුදාවට ගියපු යෝශිතට උබල ඔහොම කතා කරලා මදියි බන් Click to expand...
Max_r Well-known member May 10, 2007 12,470 1 15,064 113 Dec 13, 2023 #7 බයියන්නට ස්පෙසල් රේට්ස් ඇවලෙබල්
Xi Jinping Well-known member Jan 26, 2022 17,623 1 35,106 113 Erozan's Mom's room Dec 13, 2023 #8 kinkon said: ඊලගට කවුරු බලේට ආවොත් ඕව බහීද හිටං Click to expand... එක පාරට බහින්නේ නෑ. හොඳ වැඩ පිළිවෙලක් තියෙන මිනිස්සු ගැන හිතන ආණ්ඩුවක් ආවොත් තමයි. නැත්තං ඉතින් මේවා 500-600 කකා මයිනගේ පවුලයි පොන්ටියගේ ගෑනු ටිකයි බලාගෙන ඉන්න පුළුවන් Reactions: kinkon
kinkon said: ඊලගට කවුරු බලේට ආවොත් ඕව බහීද හිටං Click to expand... එක පාරට බහින්නේ නෑ. හොඳ වැඩ පිළිවෙලක් තියෙන මිනිස්සු ගැන හිතන ආණ්ඩුවක් ආවොත් තමයි. නැත්තං ඉතින් මේවා 500-600 කකා මයිනගේ පවුලයි පොන්ටියගේ ගෑනු ටිකයි බලාගෙන ඉන්න පුළුවන්
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,330 113 98 හෝමාගම Dec 13, 2023 #9 15 වෙනකන් ඉන්න බෑ දැන්ම යනවා Reactions: kinkon