Bajaj Byk Rektifier

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    Bajaj Byk Rectifier ekak hoyaganna thanak nathda ? Wire eka udin ena ekak.
    Screenshot 2023-04-07 002101.png
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    අඩේ අපිට බැරිද බං ඔය ඔය රෙක්ටිෆයර් එක හදාගන්න @NEMISIS
    රෙක්ටිෆයර් එක කිව්වට ඕක ඇතුලෙ තියෙන්නෙ, රෙක්ටිෆයර් + රෙගියුලේටර්
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    Bike model eka mokakda. Hodama de david Peris lata call karapan. Un kiyanwa product eka available nam. Itapsse badu tiana kadayak kiyanwa
    David pieris බැලුවේ නැද්ද?
    පංචිකාවත්ත ඇවිද්දොත් හොයා ගන්න පුළුවන් වෙයි.

    Panchikawatteth ne ban. David Pieris nam call kale ne.

    Owata badu nan loweth nathuwa athi.
    Wire gana match wena wena ekak balala, clip hadala daapan.


    Bajaj Byke kiyala ekak awa issara.
    ඕක බන් මුල්ම ආපු බජාජ් එකක්නේ..ct 100 ඉස්සෙල්ලම එක එන්නත් කලිනේ.දැන් නන් බඩු නැතුව ඇති බන්.සොලෝ කිව්ව වගේ තමා

    Badu nam na thamai. galopu thanakin wage thamai hoyanna wenne. Amazon eke thiyenawa gennanna bane ban.
    ------ Post added on Apr 8, 2023 at 12:26 AM
     
    • Like
    Reactions: scorpion MW