IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉන්දියන් කාරයා ගහපු හොද බයික් ඒකක් තමා අපේ ඒක ගත්තේ 2009 තාම කිසිම ලෙඩක් නැ
    කේබලයක් මාරුකරා ඒකපාරක් එච්චරමයි කරේ හරියට සර්විස් දාන්නේත් නැ ඒ වුනාට හොදට දුවනවා
    පෙට්‍රල් නම් හොදටම වැඩ කරනවා
     
    • Like
    Reactions: nuwanranasinghe

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thankz මචෝ reply එකට
    මමත් bike එකක් හෙව්වේ රෙප්ට අරන්දෙන්න
    ඒත් 50000 පැන්නහම තමයි ඉන්දියන් bike වල ලෙඩ ටික එන්න ගන්නේ ..

    CT එක හොඳට පාවිච්චි කරනව නම් ලක්ෂෙ පන්නන්න පුලුවන්. ලෙඩ නැති බයික් එකක්.:yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    thankz මචෝ reply එකට
    මමත් bike එකක් හෙව්වේ රෙප්ට අරන්දෙන්න
    ඒත් 50000 පැන්නහම තමයි ඉන්දියන් bike වල ලෙඩ ටික එන්න ගන්නේ ..

    එහෙමත් seen එකක්ද?
    මාත් එකක් හොයනවා. Ct100 එකක්. Bt ඊට වඩා platina එක හොදයි කියලා කියනවනෙ. මොකෝ කියන්නෙ කට්ටිය?
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ඉන්දියන් කාරයා ගහපු හොද බයික් ඒකක් තමා අපේ ඒක ගත්තේ 2009 තාම කිසිම ලෙඩක් නැ
    කේබලයක් මාරුකරා ඒකපාරක් එච්චරමයි කරේ හරියට සර්විස් දාන්නේත් නැ ඒ වුනාට හොදට දුවනවා
    පෙට්‍රල් නම් හොදටම වැඩ කරනවා

    හොදට නෙවෙයි සුවදට:lol:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    එහෙමත් seen එකක්ද?
    මාත් එකක් හොයනවා. Ct100 එකක්. Bt ඊට වඩා platina එක හොදයි කියලා කියනවනෙ. මොකෝ කියන්නෙ කට්ටිය?

    Platina එපා හුලගටත් විසික් වෙනවා :shocked: