Bajaj Discover 125 Help!

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ලා, මගේ ගාව තියෙන්නේ Bajaj Discover 125 බයික් එකක්. දැන් ටික දවසක ඉදන් අමුතු සද්දයක් එනවා චේන් එක සයිඩ් එකෙන්. යාලුවෙක් කිව්වා ට්‍රපට් ද මොනාද එජස් කරන්න ඕනේ කියල. :oo::oo:මොකක්ද බං ඒ සීන් එක. මොනාද ට්‍රපඩ් කියන්නේ? කොහෙද ඒක තියෙන්නේ? :confused::confused::confused:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Tappet adjust karanna mechanic kenek langata yanna ona. Bike eke engine eke head eke uda cover eka galola karanna ona wadak. Subject eka danne nathuwa waradiyata thada kaloth athule anik parts yanawa.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ ගලවන්න යන්න එපා මචෝ.එන්ජින් එකේ ටැපට් කවර් එක ගලවල කරන වැඩක් ඕක.කරන කෙනෙක්ටම කියල කරගන්න.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උබ ගලවන්න යන්න එපා මචෝ.එන්ජින් එකේ ටැපට් කවර් එක ගලවල කරන වැඩක් ඕක.කරන කෙනෙක්ටම කියල කරගන්න.

    loku ganakata thattu wena wadakda ban oka?:confused::confused::confused: