සින්හලුනේ Discover 125M බයික් එකට ඔරිජිනල් පාර්ට්ස් අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද? මාලිගාවත්තේ තියනවද? ප්ලේස් දන්නවා නම් කියන්න සහෝදරවරුනි.
ගෙවල් ලඟ Davide Pieris dealer කෙනෙකුගෙන් ඇහුවම මෙන්න මේ විදියටයි ගණන් කිව්වේ....
ගණන් වැඩියි.



ප්ලීස් බම්ප් එකක් හරි දාගෙන යන්න.
ගෙවල් ලඟ Davide Pieris dealer කෙනෙකුගෙන් ඇහුවම මෙන්න මේ විදියටයි ගණන් කිව්වේ....
ගණන් වැඩියි.
ප්ලීස් බම්ප් එකක් හරි දාගෙන යන්න.
| Item No | Item | Qty | Price |
| 1 | බෝර් | 1 | LKR 20,950.00 |
| 2 | බෝර් වෑල් | 4 | LKR 6,700.00 |
| 3 | බෝර් වෑල් රබර් | 4 | LKR 540.00 |
| 4 | පැකින් සෙට් | 1 | LKR 2,980.00 |
| 5 | ක්ලච් ප්ලේට් සෙට් | 1 | LKR 2,850.00 |
| 6 | ටයිමින් චෙන් | 1 | LKR 2,220.00 |
| 7 | ටයිමින් චෙන් ගාඩ් | 2 | LKR 1,350.00 |
| 8 | චෙන් ස්පොකට් සෙට් (ලෝකල්-"රෝලන්ඩ්") | 1 | LKR 5,450.00 |
| 9 | බ්රේක් ලයනර් | 1 | LKR 1,300.00 |
| 10 | මීටර් වීල් ලොක් | 1 | LKR 970.00 |
| 11 | මීටර් වීල් | 2 | LKR 120.00 |
| 12 | පෝක් ඔයිල් කෑන් | 1 | LKR 800.00 |
| 13 | ඔයිල් ෆිල්ටර් | 1 | LKR 540.00 |
| 14 | ඔයිල් ලීටර් | 1 | LKR 2,100.00 |
| 15 | සයිඩ් කප් ලොක් (ලෝකල්) | 1 | LKR 800.00 |
| එකතුව | LKR 49,670.00 |
