Bajaj Discover 125M මේ බයික් එක.

Numa Turcatti

Member
Feb 15, 2024
3
1
3
සින්හලුනේ Discover 125M බයික් එකට ඔරිජිනල් පාර්ට්ස් අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද? මාලිගාවත්තේ තියනවද? ප්ලේස් දන්නවා නම් කියන්න සහෝදරවරුනි.

ගෙවල් ලඟ
Davide Pieris dealer කෙනෙකුගෙන් ඇහුවම මෙන්න මේ විදියටයි ගණන් කිව්වේ....

ගණන් වැඩියි.:-(:-(:-(:-(

ප්ලීස් බම්ප් එකක් හරි දාගෙන යන්න.

Item NoItemQtyPrice
1බෝර්1LKR 20,950.00
2බෝර් වෑල්4LKR 6,700.00
3බෝර් වෑල් රබර්4LKR 540.00
4පැකින් සෙට්1LKR 2,980.00
5ක්ලච් ප්ලේට් සෙට්1LKR 2,850.00
6ටයිමින් චෙන්1LKR 2,220.00
7ටයිමින් චෙන් ගාඩ්2LKR 1,350.00
8චෙන් ස්පොකට් සෙට් (ලෝකල්-"රෝලන්ඩ්")1LKR 5,450.00
9බ්රේක් ලයනර්1LKR 1,300.00
10මීටර් වීල් ලොක්1LKR 970.00
11මීටර් වීල්2LKR 120.00
12පෝක් ඔයිල් කෑන්1LKR 800.00
13ඔයිල් ෆිල්ටර්1LKR 540.00
14ඔයිල් ලීටර්1LKR 2,100.00
15සයිඩ් කප් ලොක් (ලෝකල්)1LKR 800.00
එකතුවLKR 49,670.00

bajaj-discover-125m.jpg
 
  • Like
Reactions: Asmodeus

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මල ජරා බයික් එකක් .15000KM න් 15000KM ට CDI එක යනවා (බයික් එක ට්‍රැෆික් වල නැවතුනහම ස්ටාර්ට් කරන්න අමාරු ලෙඩක් එන්නේ )
     
    • Wow
    Reactions: Solo Rider

    Numa Turcatti

    Member
    Feb 15, 2024
    3
    1
    3
    මල ජරා බයික් එකක් .15000KM න් 15000KM ට CDI එක යනවා (බයික් එක ට්‍රැෆික් වල නැවතුනහම ස්ටාර්ට් කරන්න අමාරු ලෙඩක් එන්නේ )
    මොනවා කරන්නද සහෝ, වෙන බයික් එකකට යන්න අමාරු ලොක්කා හොඳටම කරපු නිසා...:cry:
    මේකම තමයි හදාගන්න වෙන්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Bump

    125M කියන්නෙ මහින්ද මාත්තයා රජයේ සේවකයන්ට 50000ට දුන්න බයික් එක නේද?
     
    • Like
    Reactions: Solo Rider

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Engine badu aniwa genuine dapan.anek ewanam ganata set wena widiye local dammata awlk ne.chain spoket ekath puluwannam genuine danna.mage platina 100 bick ekak thiyenne.bick ekata me awuruddata 10 years.namuth thama bick ekata apu spoket eka thiyenne.thawa padinna puluwan 5000km wage.

    Wije moters panchikawatta try karanna unge adui local ewa.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762

    10years walta kochchara padalada bn apu sprocket tiyenne :O
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    103000ක් මටත් හිතාගන්න බැහැ බන් එච්චර කල් කොහොමද කියලා.
    :shocked: :shocked: අඩ්ඩෙහ් 100,000ක්
    10kata කලින් කියන්නෙ ( M U V ) අකුරක් වෙන්න ඔනෙ නෙද?
    --------
    පරන ඉන්දියන් බයික් සාපෙක්ශව දිරනවා එහෙමත් අඩුයි අලුත් එවට වඩා..
     
    • Like
    Reactions: Numa Turcatti

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    :shocked: :shocked: අඩ්ඩෙහ් 100,000ක්
    10kata කලින් කියන්නෙ ( M U V ) අකුරක් වෙන්න ඔනෙ නෙද?
    --------
    පරන ඉන්දියන් බයික් සාපෙක්ශව දිරනවා එහෙමත් අඩුයි අලුත් එවට වඩා..
    Neh machan BBP
     
    Numa Turcatti

    Member
    Feb 15, 2024
    3
    1
    3
    Bump

    125M කියන්නෙ මහින්ද මාත්තයා රජයේ සේවකයන්ට 50000ට දුන්න බයික් එක නේද?
    හරියටම හරි, ඒත් මේක නම් මම බජාජ් ඩීලර් කෙනකුගෙන් ගත්තෙ.

    මේ ගනන් ගොඩක් එව්ව හරි බන් :(
    පන්චිකා වත්තෙ ඇවිදල බලන්න වෙනව

    බෝර් එකෙ ගාන නන් දන්නෙ නැ
    තෑන්ක්ස් සහෝ හැමෝටම...
    ------ Post added on Feb 18, 2024 at 11:22 PM

    Engine badu aniwa genuine dapan.anek ewanam ganata set wena widiye local dammata awlk ne.chain spoket ekath puluwannam genuine danna.mage platina 100 bick ekak thiyenne.bick ekata me awuruddata 10 years.namuth thama bick ekata apu spoket eka thiyenne.thawa padinna puluwan 5000km wage.

    Wije moters panchikawatta try karanna unge adui local ewa.
    ස්තූතියි සහෝ..
    ------ Post added on Feb 18, 2024 at 11:23 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මටත් බෝර් එකේ ගණන් දැන ගන්න ඕනේ
    සුදු දුම දානවා ටිකක් සැරට ගිය ගමන්
    Pulser 135