Car buying guide - Charade 1985 - Need help

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    ubata oya subject eka gana wadi danumak nathi nisa danna ekek ekka palyan wahanyak ganna yanakota.hadisi nathuwa hoyala hoda ekak ganin ban
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn....Charade wala thel nam hodata weda karanawa...eth uba ganna hadana model eke kohomada condition....Aniwa corrosion tiyenwa athine..So eva kapala full paint ekak gahanna 40-50 wage yai...Engine\gearbox wala condition balapan...Chassis condition aniwa balapan......but hoda condition car ekak nam reasonable price ekakata hodai..Ubata adupadu tika haduwama 4k wage wenna target karala illapan...uba mechanic side danne nattan garage kollek ekka palayan...leda tika nam okkoma kiyai..eth aniwa karanna oni tika witarak guess karanna puluwanne....!!

    -- ubata 3-5 laks walata Lance box, Nissan B11 wage puluwan wei...!!

    Nissan B11 for Rs 290,000/=
    Lance Box Rs 300,000/=
    FORD Laser Rs Rs 300,000 **my choice 4 u mcn..
    Toyota DX Wagon..Rs 375,000/=.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕක ගන්න එපා.. ඕක ගත්තොත් උඹට ගොඩ ඒමක් නැහැ.. එන්ජිම මොන තත්වේ තිබ්බත් ප්‍රශ්නයක් නෙවෙයි අලුතෙන් කෑලි දාල හදාගන්න පුළුවනි. එත් මේ වාහනේ බොඩි තත්වය හොඳටෝම මදියි. වාහනේ වයසේ හැටියට දෙපාරක් වත් ටින්කරින් කරලා ඇත්තේ. ඔයිට වඩා හොඳ වාහනයක් හොයාගන්න පුළුවන් වෙයි ඔය ගානට. ඔයාගේ බජට් එක කීයද කියල කියන්නකෝ .. වාහනයක් දැක්කොත් කියන්නම් වටිනා ගානකට ..

    charade එකේ මාර්කට් මොඩල් එක ඔයිට පස්සේ ආපු බෝල charade එක. ඕක ඒ තරම් මාර්කට් නැහැ. විකුනගන්නත් හරිම අමාරුයි. ඕක මෝඩයෙක් අතගහුවොත් ඇරෙන්න වාහන ගැන හොයල බලල ගන්න කෙනෙක් අත ගහන්නේ නැහැ. ඔකේ විකුණුම් මිල යන්නේ 150/- ත් 175/- ත් අතර.

    ඕක ගත්ත ගමන් ඔයාට ටයර් 4 ක් දාන්න වෙනවා. එතනට ඔයාට 30ක් වත් යාවි. AC හදන්න යන ගාන හරියටම කියන්න බැහැ ලෙඩේ කොතනද තියෙන්නේ කියල දන්නේ නැති නිසා. එත් compressor , cooler , condenser, තුනෙන් එකක් දාන්න උනොත් ඔයාට AC හදන්න 15/- වත් අවම යාවි. දොර ලොක් ගැන කෙනෙක් කියල තිබ්බ උඩ , ඒක එහෙමනම් ඕව 100% ක් හරියට වැඩ කරන්න හදන්න බැහැ .. ඩාලි පාරෙන් හැදෙව්වොත් දොරවල් වලටත් හාරපන්දාහක් යාවි .

    ටින්කටින් පේන්ට් නැතුව ඔයාට ඔය වාහනේ සාමාන්‍ය මට්ටමට හදාගන්න 50ක් අවම යනවා. පේන්ට් එකට අත ගැහුවොත් වැඩේ හරියට කරන්න ඉතින් 50 ක් වත් යාවි.

    ඇතුලේ වැඩ කරන්න තියනවනම් ඒවටත් තව වියදම් යනවා. දොර පින් ගිහිල්ලනම් එව්වත් හදවන්න වෙනවා.

    කන්න වෙන චාටරෙටයි වාහනේ වටිනකමටයි බැලුවාම ඔයාට ඔය ගානට වෙන හොඳ වාහනයක් හොයාගන්න එක අමාරුවක් වෙන එකක් නැහැ. ඔයාට ශ්‍රී අකුර නැතුව - තියන එකක් ගන්නනම් 17- එහා එකක් හොයාගන්න වෙනවා. එත් ඔයාට 10 ශ්‍රී එකක් ගත්තත් ඕනෙනම් අංක තහඩුව වෙනස් කරලා ශ්‍රී අකුර අයින් කරලා - දාගත්ත කියල ප්‍රශ්නයක් වෙන්නේනම් නැහැ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මේකේ body ඒක හොදා නෑ කියල කොහොමද කියන්නේ?
    http://ikman.lk/en/daihatsu-charade-1985-for-sale-gampaha-25
    මේකේ දෙවැනි photo එකේ දාරේ ගාව තිත් තිත් පෙන්නේ photo එකේ අව්ලක්.
    තුන්වෙනි photo එකේ ඉස්සරහ දොරේ වම් පැත්තේ පල්ලෙහා paint එක ගිහින් තියෙනවා
    මේකේ මලකඩ කාල තියෙන එකක් වත් පිටට පේන ඒවා නෙමේලු. අර දොර යට පොඩ්ඩක් ලු තියෙන්නේ
    මේකේ body condition හොදා නෑ කියල කොහොමද කියන්නේ හැමෝම?
    මේ photo වල අවුලක්. phone එකකින් ගහල තියෙන්නේ. මම ගිහින්ම බලනවා.

    A/C එකේ gas ගිහින් විතරයි තියෙන්නේ
     
    ලොක්කා මම ලිව්වා ටික ලිව්වේ අවුරුදු ගානක අත්දැකීමෙන් . වාහනයක තත්වය කියන්න වාහනේ පින්තුර 4ක් හොඳටම ඇති. වාහනේ වම පැත්තේ ඉස්සරහ දොරේ දොර පින් ගිහින් තියෙන්නේ. ඕනෙනම් ගිහින් දොර උස්සල බලන්න. අඩුම අඟල් කාලක් වත් උඩ පහත හොලවන්න පුළුවන් වෙයි.

    වාහනේක දොරේ යටින් දිරුම් එනවයි කියන්නේ එළියෙන් එන දිරුමක් නෙවෙයි කොල්ලෝ. දොරේ වීදුරුව අතරින් දොර ඇතුලට වැක්කෙරෙන වැහි වතුර බේරිලා යන්න දොරේ යටින් තියනව හිල් දෙකක්. ඒ දෙක බ්ලොක් උනාම දොර ඇතුලේ වතුර රැඳෙනවා. එහෙම රන්දුනාම තමයි දොරේ ඔය පෙන තැන දිරුම් එන්නේ. ඒ තැන වල දොරේ දිරුම් තියනව කියන්නේ වාහනේ windscreen එකට යටිනුත් දිරුම් ඇවිත් තිබීම අනිවාර්යයි. වහින් වෙලාවට fuse බොක්ස් එක ගාවින් හීනියට වතුව බේරෙනවා . ඒවා හදන්න ඉස්සරහ වීදුරුව ගලවල ඩෑෂ් බෝර්ඩ් ගලවල ටින්කර් කරන්න ඕන. එත් ඔය වයසේ වාහන වල ඉස්සරහ වීදුරුව ගලවන්න ටින්කර් බාස්ල කැමති නැහැ. එකක් බීඩින් ගල්වෙලා තියනවා නිසා වීදුරුව යන්න ඉඩ තියනවා ගලවද්දී. අනෙක් හේතුව ගලවද්දී බීඩින් එක කැඩුනොත් ඕව අලුතෙන් ගන්න නැති නිසා. ඔයාට ඕක ගන්නම ඕනෙනම් ගිහින් අරන් එන්න. එත් ඔයාට එහෙම ඕනෑකමක් තිබ්බනම් අපෙන් අදහස් විමසලා අපේ කාලේ නාස්ති කරපු එක අපරාදයක් නේද.
     
    නෑ මම දැනුත් charade diesel එකක් හොයා හොයා ඉන්නේ ikman එකේ.
    මේකත් නිකම් ගිහින් බලනවා දන්නා එක්කෙනෙක් එක්ක ගිහින්
    අව්ලක් නැත්තම් ගන්නවා. නිකම් පොඩි මලකඩ කමක් තිබ්බොත්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මේකේ body ඒක හොදා නෑ කියල කොහොමද කියන්නේ?
    http://ikman.lk/en/daihatsu-charade-1985-for-sale-gampaha-25
    මේකේ දෙවැනි photo එකේ දාරේ ගාව තිත් තිත් පෙන්නේ photo එකේ අව්ලක්.
    තුන්වෙනි photo එකේ ඉස්සරහ දොරේ වම් පැත්තේ පල්ලෙහා paint එක ගිහින් තියෙනවා
    මේකේ මලකඩ කාල තියෙන එකක් වත් පිටට පේන ඒවා නෙමේලු. අර දොර යට පොඩ්ඩක් ලු තියෙන්නේ
    මේකේ body condition හොදා නෑ කියල කොහොමද කියන්නේ හැමෝම?
    මේ photo වල අවුලක්. phone එකකින් ගහල තියෙන්නේ. මම ගිහින්ම බලනවා.

    A/C එකේ gas ගිහින් විතරයි තියෙන්නේ

    මේක ඔයාගෙ පලවෙනි වාහනයද? හ්ම්ම් දොරවල් යට, එහෙම නෑත්නම් වෑන් වල බොඩිය යට දෙපෑත්තෙ එන දිරුම් එන්නෙ උඩින් නෙවෙයි. වෝටර් ඩ්‍රේයින්ස් බ්ලොක් උනහම එක්කො මඩ නිසා අතුල් පෑත්තෙන් තමා දිරන්න පටන් ගන්නෙ. ඉටපස්සෙ බුබුලු එනවා පිට පෑත්තෙන්. ඒක කමක් නෑ කියමුකො හෑබෑයි දොරේ අතුලු පෑත්තෙ තහඩුවත් ගිහින් ඈති. පොටෝස් බලල බොඩියෙ ත්ත්වෙ කියන්න බෑ තමා. ඕවට ලාම්පුව අල්ලපුහම තමා දිරුම් හරියටම පෙන්නෙ. ඔය පේන ප්‍රමානයට වඩා ලොකු ප්‍රමානයක් දිරල තියෙන්නෙ.

    ඒසී ගෑස් ගියා කියල උබට ඕකෙ ගෑස් ගහල විතරක් බේරෙන්න බෑ. උබට ඕකට 5000 වත් වියදම් කරල සර්විස් කරන්න වෙනව ඒසි එක. ගොඩක් වෙලාවට ක්න්ඩෙන්සින් යුනිට් එකයි ඊ වෙපරේටර් එකත් ගිහින් තියෙන්න පුලුවන්.
     
    Yes, first vehicle
    එයා කිවේ දිරල නෑ මලකඩ කාල කියල.
    මම පොතක් bind කරන්ඩත් එක්ක යනවා එහෙ
    නිකමට ගිහින් බලල එනවා

    මේ වගේ දොර යට වතුර එකතුවෙන නිසා තිබ්බත් අවුල්ද?
    warning.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Yes, first vehicle
    එයා කිවේ දිරල නෑ මලකඩ කාල කියල.
    මම පොතක් bind කරන්ඩත් එක්ක යනවා එහෙ
    නිකමට ගිහින් බලල එනවා

    මේ වගේ දොර යට වතුර එකතුවෙන නිසා තිබ්බත් අවුල්ද?
    warning.jpg

    ඔය දිරලා තමා බන්. ඕක වෙන්නෙ බීඩින් එක අනිත් පෑත්ත දාල එක්කො නොගෑලපෙන බීඩින් එකක් දාලා බීඩින් එකේ වෝටර් ඩ්‍රේයින්ස් නෑතිවෙලා වතුර හිටපුහම. මලකඩ කියන්නෙ කෑන්සර් එකක් වගේ. තහඩුවේ පොතු ගෑලවෙනවනම් දිරල තමා. කොහොමත් 1982 දිරපු නෑති එකක් හොයගන්න බෑරිවෙයි.

    rust-in-car.jpg
     
    Last edited:

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    2nd photo eke door eka path wela thiyenne. door pin gihilla athi . nathnam ajest karala hadaganna puluwan.

    3 weni photo eke thiintha gihin kiyanne malakada kala touchup da danne ne

    ac gas gihin kiwwata gas nikan gahanna be. leak eka hoyaganna wenawa. samahara wita cooler eka hari condenser eka danna unoth ubata hodata wiyadam wenawa.

    hodata balala gaini. kiyana dewal 100% hari wenne ne.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy