Bajaj Platina 100cc

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    මචෝ ,,,ඒක පදනම් වෙන්නේ උබට බයික් එකෙන් ඕනි කරන සේවාව මත.
    උබ මොකටද ඔය bike එක ගන්න හදන්නේ කියපන්
    පොදුවේ ගත්තහම ඕක නියම bike එකක්
    80ක් 90ක් තෙල් වැඩකරන හරියට සර්විස් කරලා පාවිච්චි කරොත් සෑහෙන්න කාලයක් පදින්න පුළුවන් හොද bike එකක් ...
     

    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    platina market adui. pavichchi karanna nam aulak ne. vikunanna amarui. ct100 eka oita wada hodai.
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    :)
    මචෝ ,,,ඒක පදනම් වෙන්නේ උබට බයික් එකෙන් ඕනි කරන සේවාව මත.
    උබ මොකටද ඔය bike එක ගන්න හදන්නේ කියපන්
    පොදුවේ ගත්තහම ඕක නියම bike එකක්
    80ක් 90ක් තෙල් වැඩකරන හරියට සර්විස් කරලා පාවිච්චි කරොත් සෑහෙන්න කාලයක් පදින්න පුළුවන් හොද bike එකක් ...

    wadata yanna , ehe mehe yanna thamai machan... loku bike ganna kalpanawak na machan , podi ekak aragena , puluwan unoth roda 4kata yanna hithan inne :yes::yes::yes:
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    Platina සුපිරියටම තෙල් කරන බයික් එකක් බං..:love:


    elakiri ...

    platina100_colors_blchrome.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    wadata yanna , ehe mehe yanna thamai machan... loku bike ganna kalpanawak na machan , podi ekak aragena , puluwan unoth roda 4kata yanna hithan inne :yes::yes::yes:
    :D
    වැඩට යන්න ඕක සුපිරි බන් ,,,
    වෙලාවට සර්විස් කරානම් bike එක එලටම තියාගන්න පුළුවන්
    රෝද හතරක් ගත්තත් ගෙදරක bike එකක් තියෙන්න ඕනි බන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wadata yanna , ehe mehe yanna thamai machan... loku bike ganna kalpanawak na machan , podi ekak aragena , puluwan unoth roda 4kata yanna hithan inne :yes::yes::yes:

    Platina eka sira bike eka
    :yes::yes::yes:
    Lassana madi ban habai.
    :baffled::baffled::oo::oo:
    Thawa tikak daala discover 100 ekak wath ganna balapan.
    Nattham use karapu bike ekak ganin.
    Eka laabai ban umbata paduwak nathuwa wikunanna puluwan.

    :dull::dull::dull:

    Issara apu disk brake tiyena platina eka nam supiri aith kiyala wadak na..
    :love::love::love:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    used 125 disk break one . from first stock 2006 .. superb bike , fuel consumption is high. but less weight possibility on dragging on high speed . have a good control . have a stable 2nd hand market . i don't know about new platina but good bike used 35000km without any major issues . sold to 90k i took it for 104000 so its worth it
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machoo discover 125 bick eka kohomada bn eka gana danna auru hari kiyanawada....
    13648478915_3fe52a8295_z.jpg

    150S එක ආවේ නෑනේ ලංකාවට
    150F එක විතරයි ආවේ
    :baffled::baffled::baffled::baffled:
    මේ උඹ මේක ගත්තද මම ගත්තා 125M එකක්
    මගේ එකේ 50KMPH වලින් පස්සේ දෙදරනවනේ බන්
    :oo::oo::oo:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ++++++++++
    BUDGET(ලක්ෂෙට අඩු) used bike වලින් එ්ක නේද හොදම
    එ්කට ගහන්න එකක් නෑ නේද?​

    ඔව් බන් ඒක නම් සුප්පා බයික් එක
    අනිත් එක discover 135 එක
    ඊට පස්සේ වෙන සැහැල්ලු බයික් වලින් හිතට ඇල්ලුවේ TVS pheonix එක
    හැබැයි කොලිටි මදිකමක් වගේ තියෙනවා බජාජ් එක්ක බලද්දි
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් බන් ඒක නම් සුප්පා බයික් එක
    අනිත් එක discover 135 එක
    ඊට පස්සේ වෙන සැහැල්ලු බයික් වලින් හිතට ඇල්ලුවේ TVS pheonix එක
    හැබැයි කොලිටි මදිකමක් වගේ තියෙනවා බජාජ් එක්ක බලද්දි

    platina එක 75 තෙල් කරද්දි
    Discover 135 එක 45 වගේ නේද?​
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    platina එක 75 තෙල් කරද්දි
    Discover 135 එක 45 වගේ නේද?​

    ඔව් බන්
    ගියර් 4යි නේ අනිත් එක එන්ජින් එක පවර්ෆුල්
    පරණ ඩිස්කවර් 150 එකට වඩා හෝර්ස් පවර් වැඩියි
    එන්ජින් එක හදලා තියෙන්නේ කවසාකි
    සමහර පාට්ස් වල මම දැකලා තියෙනවා කවසාකි බජාජ් කියලා තියෙනවා
    ඒක තමයි ඕක ඩිස්කවර් සීරීස් එකේ හොදම බයික් එක උනේ