BAJAJ QUTE

LezzyBO

Member
Jan 3, 2018
171
33
0
අනේ මන්දා බං. හොදයි ද නැද්ද කියලා නම් තේරෙන්නේ නැ . :no:හැබැයි ඉතින් ලක්ෂ 9 ගානට කියන්නේ අපේ ත්‍රීවිල් ගන්න ඉන්න සෙට් එක ඊළගට ගන්නේ ඕක තමා:(. කාර් එකක් නඩත්තු කරනවාට වඩා ලෙසියන් මේක කරන්න පුළුවන් වෙයි. ලංකාවේ මිනිස්සුන්ට ලොකු ගණන් වියදම් කරන්න සල්ලි නැනේ බං. ඔය වගේ එකක් දැක්කාම ගොඩක් මිනිස්සු හිතන්නේ අම්මෝ මේක මේ ගානට ඉහටත් උඩින් කියලා:baffled:. කොළඹ පාරවල් පිරෙයි දැන් මෙවාගෙන්ම. ඕක තමා ඉතින් වෙන්නේ.:rolleyes:
 
IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    :yes::yes::yes:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    අනේ මන්දා බං. හොදයි ද නැද්ද කියලා නම් තේරෙන්නේ නැ . :no:හැබැයි ඉතින් ලක්ෂ 9 ගානට කියන්නේ අපේ ත්‍රීවිල් ගන්න ඉන්න සෙට් එක ඊළගට ගන්නේ ඕක තමා:(. කාර් එකක් නඩත්තු කරනවාට වඩා ලෙසියන් මේක කරන්න පුළුවන් වෙයි. ලංකාවේ මිනිස්සුන්ට ලොකු ගණන් වියදම් කරන්න සල්ලි නැනේ බං. ඔය වගේ එකක් දැක්කාම ගොඩක් මිනිස්සු හිතන්නේ අම්මෝ මේක මේ ගානට ඉහටත් උඩින් කියලා:baffled:. කොළඹ පාරවල් පිරෙයි දැන් මෙවාගෙන්ම. ඕක තමා ඉතින් වෙන්නේ.:rolleyes:

    kawathawa nam attha machn