Bajaj Three Wheeler

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Bajaj Three Wheeler



මම මේ ත්‍රී වීලරේ ගන්න කියල බැලුවේ ගෙදර පාවිච්චියට. නිකන් ඉන්න වෙලාවට පොඩි හයර් කෑල්ලක් ගහගන්නත් පුළුවන් නේ. මේක ලක්ෂයයි ලු. මේ ගානට වටිනවද බන්.


http://ikman.lk/en/ad/bajaj-three-wheeler-for-sale-kurunegala-1370#prev

 

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    පොත්ත නම් පෙනුමෙන් හොදයි වගේ මෙක 2 stok ඒකක්නේ වියදම අඩුයි හොදට දන්න කෙනෙක් ඒකක ගිහින් වටයක් දෙකක් පැදලා පුළුවන්නම් තව ටිකක් අඩු කරලා ගනින් අවුලක් නැ ලෙඩ අඩුයි අලුත් ඒවට වඩා බොඩි ඒක ඒහෙමත් හයියයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,022
    113
    රූකඩ රාජ්ජේ


    Amsterdam ඉදන් කුරුණෑගල එනවද ත්‍රි විල් එක ගන්න ?Amsterdam වල හයර් දුවන්න දෙනවද වෙන රටවල අයට ?
    උබේ ඇක්වා එක විකුණුවද ඔහේ එන්න කලින් ?

    උබ Amsterdam ගියේ ත්‍රි වීල් හයර් කරන්නද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට හුඩු!
    නෙදර්ලන්තෙටත් ත්‍රීවීල් ගෙනියන්න දෙනව ද බං?
    මං මේ දැන ගැනීම පිණිස අහන්නේ!
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,380
    1,974
    113


    Amsterdam ඉදන් කුරුණෑගල එනවද ත්‍රි විල් එක ගන්න ?Amsterdam වල හයර් දුවන්න දෙනවද වෙන රටවල අයට ?
    උබේ ඇක්වා එක විකුණුවද ඔහේ එන්න කලින් ?

    උබ Amsterdam ගියේ ත්‍රි වීල් හයර් කරන්නද?

    :P:P:P:P