Bake Pasta - Cooking Video (3)

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මැක්සා බන්...............
නියමයි..............
ඇත්තටම ආසා හිතෙනවා දැක්කහම................
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හැමද පාස්තා හදන්නේ කැරටුයි ගෝවයි ලික්ස්සුයි සෙට් එක දාලා දැන් එහෙම කන එකත් එපා වෙලා
    thnx a lot මචන් අලුත් විදියට දිව පිනවුවට
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    හැමදාම එකම විදියට මැටි පැස්‍ටා කලා එපාවෙලා දැන්, මේක හොදයි ට්‍රයි කරවලා බලන්න ඕනේ! ස්තුතියි ඔබට :D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හැමදාම එකම විදියට මැටි පැස්‍ටා කලා එපාවෙලා දැන්, මේක හොදයි ට්‍රයි කරවලා බලන්න ඕනේ! ස්තුතියි ඔබට :D

    wenadata hadanne kohomada bro??
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    wenadata hadanne kohomada bro??

    පැස්ටා කිරෙන් තම්බලා මොනවා හරි එළවලු කිහිපයක් දලා ටිපිකල් පේස්‍ට ගතියට තමයි හම්බවෙන්නෙ. (මල්‍ටි පර්පස් මැෂින් එකෙන් ලැබෙන එහෙමලු!:growl:) ඉතින් ඕක ගිලලා දානවා වැඩිය හිතන්නෙ නැතුව :)