baking soda kiyanne Sodium bicarbonate baking power kiyanne carbonate walai weak acid ekakai ekathuwak
දත් වල කහපාට යවන්න ගන්නේ මේදෙකෙන් මොකද බන්.
baking sodai lemon juice ekata ekathu karala hadaganna paste ekakin dath sudu karaganna puluwan
baking soda kiyala kaden illuwama un appa soda ne ban dene.
baking soda kiyala kaden illuwama un appa soda ne ban dene.
ara issara wada kaha beepu moda gaanunta wada hapan thopidekama ekaida koheda. mama dawas kipayak muneth gawa ban![]()
baking soda - Sodium Bicarbonate+tataric Acid
Aappa Soda - just sodium bicarbonate
බේකින් සෝඩා......මේ ඉන්නේ නියම මනුස්සය දත් ප්‍රශ්න වලට .දත් වල ලා කහපාටක් ඇවිත් තියනවා ලගකදී ඉඳන් .මම නෙට් එකේ පොඩි රිසර්ච් පාරක් දාල හොයාගත්ත මේකට බේකින් සෝඩා හොදයි කියල.දැන් මෙදෙකෙන් baking soda ද Aappa Soda වලින්ද මම දත් මදින්න ඕනේ.
බේකින් සෝඩා......
හැබැයි පැටියෝ විදුරුමසට වෙන අලාපාලු ගැන මං වග කියන්නේ නෑ ඕං......
දන්ත වෛද්‍යවරයෙක් ගාවට ගිහින් Powder Jet Polishing ක්‍රමයට දත් සුද්ද කර ගන්න. (මේක හැබැයි තියන අපේ උන් ඉන්නේ අතේ ඇගිළි ගානට ඈ!)අම්මට සිරි එහෙමත් වෙනවද ?එහෙනම් කහපාට යවන්න සේෆ් ක්‍රමයක් තියනවද ?පොඩි විස්තරයක් කියන්න බැරිද?
ara issara wada kaha beepu moda gaanunta wada hapan thopi
me ekek dunna lanuwak oi.