Baking soda and ආප්ප සෝඩා

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    baking soda kiyanne Sodium bicarbonate baking power kiyanne carbonate walai weak acid ekakai ekathuwak
     
    119elakiri

    Active member
  • baking soda - Sodium Bicarbonate+tataric Acid
    Aappa Soda - just sodium bicarbonate

    මේ ඉන්නේ නියම මනුස්සය දත් ප්‍රශ්න වලට .දත් වල ලා කහපාටක් ඇවිත් තියනවා ලගකදී ඉඳන් .මම නෙට් එකේ පොඩි රිසර්ච් පාරක් දාල හොයාගත්ත මේකට බේකින් සෝඩා හොදයි කියල.දැන් මෙදෙකෙන් baking soda ද Aappa Soda වලින්ද මම දත් මදින්න ඕනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බේකින් සෝඩා......
    හැබැයි පැටියෝ විදුරුමසට වෙන අලාපාලු ගැන මං වග කියන්නේ නෑ ඕං......
     
    119elakiri

    Active member
  • බේකින් සෝඩා......
    හැබැයි පැටියෝ විදුරුමසට වෙන අලාපාලු ගැන මං වග කියන්නේ නෑ ඕං......

    අම්මට සිරි එහෙමත් වෙනවද ?එහෙනම් කහපාට යවන්න සේෆ් ක්‍රමයක් තියනවද ?පොඩි විස්තරයක් කියන්න බැරිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට සිරි එහෙමත් වෙනවද ?එහෙනම් කහපාට යවන්න සේෆ් ක්‍රමයක් තියනවද ?පොඩි විස්තරයක් කියන්න බැරිද?
    දන්ත වෛද්‍යවරයෙක් ගාවට ගිහින් Powder Jet Polishing ක්‍රමයට දත් සුද්ද කර ගන්න. (මේක හැබැයි තියන අපේ උන් ඉන්නේ අතේ ඇගිළි ගානට ඈ!)
    සාමාන්‍ය ස්කේලර් එක භාවිතා කිරීමෙන් දත් වල කහට ඉවත් කිරීමට මම නම් අනුමත කරන්නේ නෑ මොකද එයින් දත් මතු පිට සීරීම් ඇති වන නිසා.